Перейти к содержимому

පොල්රුප්පාවෙ (Polruppawe) Instrumental cover

music ceylone - beat of bass thilina kasun

0:00 / 0:00

පොල්රුප්පාවෙ (Polruppawe) Instrumental cover

31 просмотр · 16 часов назад
music ceylone - beat of bass thilina kasun
876 подписчиков
31 просмотр · 16 часов назад
🎹 "පොල්රුප්පාවේ" | Complete Keyboard Instrumental Cover 🎶 ​විශාරද නිහාල් ගම්හේවා මහතාගේ පද නිර්මාණයෙන් සහ තනුවෙන් හැඩවී, චන්දන ලියනආරච්චි මහතාගේ හඬින් අපේ සිත්ගත් පොල්රුප්පාවේ ගීතයේ සම්පූර්ණ තනුව මගේ Yamaha PSR-S910 Keyboard එකෙන්, FL Studio සහ Kontakt 8 VSTs සංයෝජනය කරමින් Re-produce කරපු Instrumental Cover එක මෙන්න. ​මුල් ගීතයේ තාලයට හා භාවයන්ට හානියක් නොවෙන විදිහට digital production එකත් එක්කම මුල සිට අගටම වාදනය කළා. අහලා බලලා ඔබේ අදහස් පහතින් Comment කරන්න! ❤️🎧 ​Original Song Details: ​Song: Polruppave (පොල්රුප්පාවේ) ​Original Artist: Chandana Liyanarachchi ​Lyrics & Music Composed by: Visharada Nihal Gamhewa ​Cover Audio Production: ​Keyboard Performance: Yamaha PSR-S910 ​DAW & VST Setup: FL Studio | Kontakt 8 ​Arranged & Played by: Thilina kasun - beat of bass youtube channel This instrumental cover is produced solely for creative, music production, and entertainment purposes. All rights to the original song composition belong to the respective original copyright owners. #Polruppave #ChandanaLiyanarachchi #NihalGamhewa #YamahaPSRS910 #FLStudio #Kontakt8 #KeyboardCover #InstrumentalCover #MusicProduction #SinhalaCovers #relaxing #relaxmusic