වලගම් අබා රජුට පිළි දුන් තැන කරවූ වෙහෙර කර්මාන්තය,ගල්ලෙන් හා නටඹුන් ගවේෂණය | Sri Lanka Ancient Caves
පූජනීය ලංකා - Sacred Sri Lanka
0:00 / 0:00
වලගම් අබා රජුට පිළි දුන් තැන කරවූ වෙහෙර කර්මාන්තය,ගල්ලෙන් හා නටඹුන් ගවේෂණය | Sri Lanka Ancient Caves
251 просмотр · 2 недели назад
පූජනීය ලංකා - Sacred Sri Lanka
45 подписчиков
251 просмотр · 2 недели назад
ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් අපූර්ව පුරාවිද්‍යා රක්ෂිතයක් වන ගම්පහ පිළිකුත්තුව රජමහා විහාරය සහ එහි ඇති සුවිශේෂී ගල්ගුහා, පැරණි නටඹුන් හා විහාර කර්මාන්තය මෙම වීඩියෝවෙන් ගෙන එනු ලැබේ.
වළගම්බා රජ සමය දක්වා දිවෙන ඓතිහාසික පසුබිමක් ඇති මෙම භූමිය, "වළගම්බා රජුට පිළි දුන් තැන" ලෙස ඉතිහාසයේ සැඟවුණු තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි. ස්වභාවික ගල්ගුහා සංකීර්ණ, පැරණි ලෙන් ලිපි සහ පුරාණ විහාර අංගයන්ගෙන් සමන්විත මෙම චාරිකා අසිරිය විඳගන්න අප සමඟ එක්වන්න.
වීඩියෝව නරඹා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. තවත් අයට බලන්න Share කරන්න. මෙවැනි තවත් ඓතිහාසික වීඩියෝ නැරඹීමට අපගේ නාලිකාව Subscribe කරන්න!