Перейти к содержимому

හන්තාන සඳගිරි මහ සෑය 🙏 | ඉතිහාසය, චෛත්‍ය ගර්භය හා නොදුටු සුන්දරත්වය | Sandagiri Seya

Travel with RA

0:00 / 0:00

හන්තාන සඳගිරි මහ සෑය 🙏 | ඉතිහාසය, චෛත්‍ය ගර්භය හා නොදුටු සුන්දරත්වය | Sandagiri Seya

210 просмотров · 3 дн. назад
Travel with RA
2,42 тыс. подписчиков
210 просмотров · 3 дн. назад
🙏 හන්තාන සඳගිරි මහ සෑය | සඳගිරිසෑයේ ඉතිහාසය හා චෛත්‍ය ගර්භය ගැන විස්තර මහනුවර හන්තාන කඳු පන්තියේ පිහිටි සුන්දර සඳගිරි මහ සෑය ගැන ඔබ දැනගත යුතු තොරතුරු රැසක් අද වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එනවා. ❤️🙏 මෙම වීඩියෝවෙන් අපි හන්තාන සඳගිරි මහ විහාරයේ සුන්දරත්වය, සඳගිරි මහ සෑයේ ඉතිහාසය, එහි විශේෂත්වය සහ බෞද්ධ ආගමික වටිනාකම ගැන කතා කරනවා. 🛕 මෙම වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්: හන්තාන සඳගිරි මහ සෑයේ සුන්දරත්වය සඳගිරි මහ විහාරයේ ඉතිහාසය සඳගිරි මහ සෑයේ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු චෛත්‍ය ගර්භය යනු කුමක්ද? චෛත්‍ය ගර්භයේ බෞද්ධ ආගමික වැදගත්කම හන්තාන කඳුකරයේ අසිරිමත් දර්ශන මෙම පින්බිම නැරඹීමට පැමිණෙන ඔබ දැනගත යුතු කරුණු 🌿 බෞද්ධ උරුමය, ඉතිහාසය සහ ශ්‍රී ලංකාවේ සුන්දර පින්බිම් ගැන දැනගන්න කැමති ඔබ වෙනුවෙන් මෙම වීඩියෝව සකස් කර තිබෙනවා. 🙏 වීඩියෝ එක නැරඹීමෙන් පසුව ඔබේ අදහස Comment කරන්න. 👍 වීඩියෝ එකට Like එකක් දාන්න. 🔔 මෙවැනි තවත් සුන්දර ස්ථාන ගැන වීඩියෝ නැරඹීමට අපගේ YouTube Channel එක Subscribe කරන්න. 📍 ස්ථානය: සඳගිරි මහ සෑය, හන්තාන, මහනුවර, ශ්‍රී ලංකාව. තෙරුවන් සරණයි! 🙏❤️ #හන්තාන #සඳගිරිසෑය #මහනුවර #බෞද්ධඋරුමය #SriLanka