Перейти к содержимому

ජීවිතයේ හැම පැත්තෙන්ම කරදර එනවා නම්? (ධර්ම දේශනාව) 🙏☸️ | පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි 🙏🌸

ජීවිතයට ධර්මය

0:00 / 0:00

ජීවිතයේ හැම පැත්තෙන්ම කරදර එනවා නම්? (ධර්ම දේශනාව) 🙏☸️ | පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි 🙏🌸

2 784 просмотра · 1 дн. назад
ජීවිතයට ධර්මය
1,53 тыс. подписчиков
2 784 просмотра · 1 дн. назад
​🌿 හැම පැත්තෙන්ම කරුමෙ ඔයාව හොයාගෙන එනවනම් මොකද කරන්න ඕන? 🌿 ​අති පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමියන් විසින් පවත්වනු ලබන මෙම වටිනා ධර්ම දේශනාව මගින්, අපගේ ජීවිතයේ හැම පැත්තෙන්ම කරදර, බාධාවන් සහ අභියෝගයන් එන විට, අධෛර්යයට පත් නොවී, සිතේ සැනසීම ළඟා කරගනිමින්, ධර්මානුකූල මඟක් සොයාගෙන ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳව ගැඹුරු ධර්ම කරුණු පැහැදිලි කරයි. සිතේ සැනසීම ළඟා කරදෙන මෙම දේශනාවට අවධානයෙන් සවන්දෙන්න. 🙏 ​🎙️ දේශකයාණන් වහන්සේ: පූජ්‍ය වැලිමඩ සද්දාසීල හිමි (Ven. Welimada Saddhaseela Thero) ☸️ Channel: ජීවිතයට ධර්මය ​☸️ උතුම් ධර්ම දානය පිණිස මේ වීඩියෝව Share කරන්න. 🔔 දිනපතා මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට අපගේ Channel එක Subscribe කර තබාගන්න. #welimadasaddhaseelathero #dhammadeshana #budubana