Перейти к содержимому

Net Metering සහ Net Accounting අහෝසියි! දැන් මොකද කරන්නේ? | Off-Grid Solar is the Future?⚡

Phoenix Solar Solutions

0:00 / 0:00

Net Metering සහ Net Accounting අහෝසියි! දැන් මොකද කරන්නේ? | Off-Grid Solar is the Future?⚡

33 275 просмотров · 1 день назад
Phoenix Solar Solutions
20,4 тыс. подписчиков
33 275 просмотров · 1 день назад
𝐎𝐟𝐟-𝐆𝐫𝐢𝐝 𝐬𝐲𝐬𝐭𝐞𝐦 𝐩𝐫𝐢𝐜𝐞𝐬: https://phoenixsolar.lk/services/sola... Net Metering සහ Net Accounting අහෝසියි! දැන් මොකද කරන්නේ? ශ්‍රී ලංකාවේ Rooftop Solar PV ක්ෂේත්‍රයට සිදුවූ නව වෙනස්කම් සමඟ Net Metering සහ Net Accounting schemes සම්බන්ධයෙන් Solar System හිමියන්ට සහ Solar install කිරීමට බලාපොරොත්තු වන අයට වැදගත් ප්‍රශ්න රැසක් මතු වී තිබෙනවා. මෙම වීඩියෝවෙන් අපි පැහැදිලිව සාකච්ඡා කරන්නේ: • Net Metering & Net Accounting schemes තව දුරටත් වලන්ගු නොවීම සම්බන්ධව නව තත්ත්වය • දැනටමත් Clearance ලබාගෙන ඇති Solar Projects සඳහා ඇතිවන බලපෑම • දැනටමත් On-Grid Solar System එකක් තිබෙන Solar System හිමියන් දැනගත යුතු කරුණු • Net Plus / Power Purchasing Agreement (PPA) ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද? • Solar Energy එකෙන් ලැබෙන ආදායම සහ Electricity Bill එකට ඇතිවන බලපෑම • Off-Grid Solar System එකක් භාවිතා කරමින් විදුලි බිල අවම කරගැනීමට හෝ ZERO Electricity Bill ඉලක්කය කරා යා හැකි ආකාරය 0:00 Introduction 1:08 Current Status of Net Metering & Net Accounting 1:49 Effect on Existing Solar System Owners 2:10 Agreement Renewal Update 2:45 Impact on the General Public 3:02 An Example 3:55 Advantages of Net Metering 4:48 Advantages of Net Accounting 5:38 Understanding the Net Plus Scheme 7:02 Disadvantages of the Net Plus Scheme 7:18 Why Were Net Metering & Net Accounting Discontinued? 9:24 How to Achieve a Zero Electricity Bill? 2:40 End 👍 වීඩියෝව වැදගත් නම් Like කරන්න 💬 ඔබේ අදහස Comment කරන්න #SolarSriLanka #NetMetering #NetAccounting #OnGridSolar #OffGridSolar #HybridSolar #SolarPV #BESS #BatteryStorage #NetPlus #SolarEnergy #ZeroElectricityBill #RenewableEnergy #SriLankaSolar