මී මැසි පාලනය
Department Of Agriculture, Southern Province
0:00 / 0:00
මී මැසි පාලනය
19 249 просмотров · 4 года назад
Department Of Agriculture, Southern Province
14,1 тыс. подписчиков
19 249 просмотров · 4 года назад
වර්තමානයේ කෘෂි ව්යවසායකයින් මී මැසි පාලනය ඉතාම ජනප්රියයි. ඒ විනෝදාංශයක් වගේම ආර්ථික ව ලාභදායක ව්යාපාරයක් වශයෙන්. ඉතිං මී මැසි පාලනය ආරම්භ කරන ඔබට මේ විඩියෝ එක වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා. මී මැසි පාලනයේ දී ඔබට ඇතිවන ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා පහත දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් මෙවැනි ම වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කරන ලෙස ද ආරාධනා කරනවා. ස්තුතියි..
නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය - ගාල්ල
091 - 2234444
නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය - මාතර
041 - 2222350
නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය - හම්බන්තොට
047 - 2256196
පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය
091 - 3097953
Music