Tea Cultivation in Sri Lanka/ Part 24/ පිරිසිදු තේ කොල සාදා ගන්නා අයුරු
sahitha Lokaya
0:00 / 0:00
Tea Cultivation in Sri Lanka/ Part 24/ පිරිසිදු තේ කොල සාදා ගන්නා අයුරු
74 278 просмотров · 5 лет назад
sahitha Lokaya
22,2 тыс. подписчиков
74 278 просмотров · 5 лет назад
නිදහස් අධ්‍යාපනයෙන් ඔබේ බදු මුදල්වලින් ඉගෙන ගත් මා ඔබට දන්නා දෙයක් කියා දීමට ගත් උත්සාහයක් මේක. තේ ක්ෂේත්‍රයේ අවුරුදු ගානක අත්දැකීම් උකහා ගනිමින් විවිධ අයුරින් උත්සාහ කළ මට ලැබුණු අත්දැකීම ඔබ සමග බෙදා ගත්තෙමි. මා සෑදූ තේ කොප්පය ඒ ඉතා රසවත් මෙන්ම එයට ලැබුණු පිළිගැනීම ඉතා උණුසුම් විය. මා සමග බොහෝ කල් රැඳෙමින් මා ධෛර්යමත් කරන අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන ඔබ සැම මට විශාල ශක්තියක්. ඒ සියලු දේ වෙනුවෙන් මාගේ කෘතඥ පූර්වක ස්තුතිය ප්‍රකාශ කර සිටිමි. ඔයාලා හැමෝටම ජය වේවා!