Перейти к содержимому

ඉශිනි කුමක් කරයිද 🙄

නිහඩ හැගුම් Studio

0:00 / 0:00

ඉශිනි කුමක් කරයිද 🙄

16 902 просмотра · 2 дня назад
නිහඩ හැගුම් Studio
8,18 тыс. подписчиков
16 902 просмотра · 2 дня назад
💔 දුෂ්ට නෑනා |දෙවනි කොටස | Sinhala Emotional Story 💔 ගැබිනියක් වෙලා ඉන්න සමදිට තමන්ගේම නිවසේදී මේ තරම් වෙනස්කම් විඳින්න සිදුවෙයි කියලා ඇය කවදාවත් හිතන්න නැතුව ඇති. 🥺💔 අම්මගෙයි නෑනගෙයි වෙනස්කම් මැද අසරණ වන සමදිගේ ජීවිතයට මොනවා වෙයිද? තමන්ගේ කුස තුළ වැඩෙන පුංචි දරු පැටියා වෙනුවෙන් ඇයට මේ හැම වේදනාවක්ම දරාගන්න පුළුවන් වෙයිද? 😢 අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ගැහැනියකට ආදරය සහ රැකවරණය වෙනුවට දුක විඳින්න සිදුවෙන මේ සංවේදී කතාවේ ඉදිරියට මොනවා වෙයිද? ❤️ දුෂ්ට නෑනා දෙවැනි කොටස අවසානය දක්වාම නරඹන්න. 💬 සමදිට මේ විදිහට සලකන එක ගැන ඔයාලගේ අදහසත් Comment කරන්න. 👍 Like කරන්න | 🔔 Subscribe කරන්න | ❤️ ආදරයෙන් Share කරන්න #දුෂ්ටනෑනා #SinhalaKatha #SinhalaStory #EmotionalStory #SinhalaDrama #NihadaHagumStudio