Перейти к содержимому

ඇයි මේ ගම අතෑරලා ගියේ |smallest vilge walpolamulla| |exploring the abandoned village |

Travel Pisso

0:00 / 0:00

ඇයි මේ ගම අතෑරලා ගියේ |smallest vilge walpolamulla| |exploring the abandoned village |

251 просмотр · 1 г. назад
Travel Pisso
1,51 тыс. подписчиков
251 просмотр · 1 г. назад
මිනිස් වාසය අත්හල වල්පොලමුල්ල |smallest vilge walpolamulla| |exploring the abandoned village | Travel |solo traveler| |smallest vilge in sri lanka walpolamulla| #srilanka #travel #walpolamulla smallest village in sri lanka ලොකේසන් එක නකල්ස් කදු වලල්ලට මායිම්ව ඇති වල්පොල මුල්ල ගම්මානය..ලංකාවේ දැනට තියෙන නිම්නයක හුදකලා වු එකම පුංචිම ගම..නකල්ස් කදු පින්තයේ තමා තියෙන්නේ..මද්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට මායිම් තියෙන් ලස්සන ගමක්..මාතලේ පැත්තේ ඉදන් එනවානම් රත්තොට රිවස්ටන් හරයා ලග්ගට එන පාරේ ඇවිත් පිටවල පතන පාස් කරලා පල්ලම බහිනකොට දකුනු පැත්තට තියෙන ඇටන්වලට යන පාරේ තමා එන්න ඔනි.ලග්ගල පැත්තේ ඉදන් එනවානම් ලගගල ඉදන් රිවස්ටන් හරහා මාතලේට යන පා⁣රේ කලුගග ජලාසය පාස් කරන රිවස්ටන් පැත්තට එනකොට තෙල්ගමු ගග පාස් වෙනකටෙ වම් පැතතට තියෙන ඇටන්වල ගමට යන පාරේ තමායන්න ඕනි..ඇටන්වල ගම කෙලවරින් තමා මේ වල්පොල මුල්ල ගමට යන්න තියෙන්නේ..වාහන යන්නබැ.පයින් කි මි 4,5ක් වගේ නකල්ස් කන්ද උඩට තමා නගිනන ඕනි..එ යනකොට තමා එ ගම තියෙන්නේ.අද වෙදදි මිනිස්සු කවුරුත් ජිවත් වෙන නැ..එක මාමා කෙනෙක් තමා ජිවත් වෙන්නේ ගමේ...බන්ඩා මාමා කියලා ...පරන ගෙවල් ස්කෝල තියෙනවා හරිත ශාකයන් වලින් වැහිලා ගිහින්..එ ගමට හර් ලස්සන විව් එකක් තියෙනවා.වටේම කදු.මානිගල එක පැත්තිකින් තියෙනවා..කැලේ ඇතුලට යද්දි දුම්බර ඇල්ල දුහුවිලි ඇල්ල වගේ ලස්සන දිය ඇලි තියෙනවා..එවා බලන්නම් කදු තරනය කරන්න ඔනි..එවා දවසි් බලන්න බැ..කි මි 12 ක් වගේ දුර යන්නඕනා එ ගම බලලා කැලේ මැදින් අඩි පාර දිගේ දුම්බර පැත්තෙමුත් ලකේගල මිමුරේ පැත්තෙමුත් එලියට එන්න පුලුවන.. දවස් තුනක් වගේ යනවා...ඉස්සර මිනිස්සු එහෙම එ අඩි පාරවල්.වලින් තමා ගිහින් තියෙන්නේ https://maps.app.goo.gl/qn5HksXuMnY9B... Sri lanken small village walpola mulla#dumbaraella #duviliella #srilanka #nature #travel #sololeveling #solotraveler #solotravel #trending #viralvideo #smallestvillage #village #villagevlog #villagelife #villagelifestyle #villager #manigala