කජ්ජා මරුවට ලංකළ කවුද මේ 'අචිනි'? එක දිගට SMS දැම්මේ ඇයි?
Crime Watch SL
0:00 / 0:00
කජ්ජා මරුවට ලංකළ කවුද මේ 'අචිනි'? එක දිගට SMS දැම්මේ ඇයි?
1 630 просмотров · 6 ч назад
Crime Watch SL
88,6 тыс. подписчиков
1 630 просмотров · 6 ч назад
ඩුබායි සිට මෙරටට රැගෙන ආ අචිනි අත්අඩංගුවට ගැනීමත් සමඟ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය යළිත් කරළියට පැමිණ තිබෙනවා. ඝාතනය වූ දිනයේ කජ්ජාට ඇය එක දිගට ඇමතුම් සහ SMS යැව්වේ ඇයි? මේ ඝාතනය පිටුපස සැඟවුණු අභිරහස් මොනවාද? අචිනිගේ අත්අඩංගුවත් සමඟ ඉදිරියට එන අලුත්ම තොරතුරු ගැන දැනගන්න වීඩියෝව අවසානය දක්වා නරඹන්න.
#කජ්ජා #අචිනි #CrimeNews #SriLankaCrime #BreakingNews