Перейти к содержимому

කොරියාවෙ වැඩට ගිය පලවෙනි දවසෙන හිතුන ලංකාවට යන්න, හැබැයි දැන්නම් ගේමක් නෑ |manjuwithsouthkorea|

Manju with south korea

0:00 / 0:00

කොරියාවෙ වැඩට ගිය පලවෙනි දවසෙන හිතුන ලංකාවට යන්න, හැබැයි දැන්නම් ගේමක් නෑ |manjuwithsouthkorea|

322 203 просмотра · 1 год назад
Manju with south korea
182 тыс. подписчиков
322 203 просмотра · 1 год назад
ඔයාලගේ හීන සැබෑ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව! කොරියාවට එන්න නම් මහන්සිය එක්ක පුංචි වාසනාවකුත් තියෙන්න ඕනි කියල සමහරු කියනව,ඒත් පලවෙනි පාර ,දෙවෙනි පාර ,තුන්වෙනි පාරත් විබාගෙ පාස්වෙලා ඒත් කොරියාවට එන්න බැරි වෙලා,මේක අතෑරල දාන්නෙ නැතිව හතරවෙනි පාරටත් විබාගෙ ලියල,පාස් වෙලා කොරියාවට ආපු කොල්ලො මට හමුවෙලා තියෙනව,ඒ නිසා වාසනාව කියනදේ කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා,අමාරුයි ඒත් මහන්සි වෙන්න එකපාරක් නෙමෙයි පස්පාරක් හරි ලියල ජීවිතේට අලුත් අරමුණක් එකතු කරගන්න.... ඔයාලගෙ ජීවිතේ වෙනස් කරගන්න ඕනි නම්,දෛවය එක්ක සටන් කරන ඔයාට පුළුවන් වෙන්න ඕන, සටන් කරන්න අතාරින්න එපා ..ඔයාලගෙ ජීවිතේ ජයග්‍රහණය කරා රැගෙන යන්න සූදානම් වෙන්න.. Manjuwithsouthkorea 💪🔥FOLLOW ME ON SOCIAL ➜Facebook :https://www.facebook.com/profile.php?... ➜Instagram :instagram.com/manju_with_south_korea ➜TikTok : tiktok.com/@manjuvlogs Contact Us : (+82)01021857646(Manju) Email : manjuwithsouthkorea@gmail.com Subcribe To Our Channel : Find Us On Facebook : / Manju with South Korea / Manju Vlogs #manjuwithsouthkorea #koreanstyle #koreanjob #srilankan #jobinkorea