Перейти к содержимому

නිවාඩුව ඉවරයි ! අලුත් වාරයට ලෑස්ති වෙමු | Back to School Prep VLOG 🎒✨ | Dinu's Life Canvas

Dinu's Life Canvas

0:00 / 0:00

නිවාඩුව ඉවරයි ! අලුත් වාරයට ලෑස්ති වෙමු | Back to School Prep VLOG 🎒✨ | Dinu's Life Canvas

793 просмотра · 1 месяц назад
Dinu's Life Canvas
166 подписчиков
793 просмотра · 1 месяц назад
නිවාඩුව ඉවර වෙලා අලුත් පාසල් වාරය පටන් ගන්න කලින් අන්තිම වීකෙන්ඩ් එක අපි කොහොමද ගත කළේ කියලා තමයි Dinu's Life Canvas එකෙන් අද ගෙනාවේ. ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න තියෙන වැඩ ටික, ඇඳුම් පැළඳුම් සූදානම් කරගැනීම් සහ මේ බිසි දවස ගෙවුණු හැටි මේකෙන් බලාගන්න පුළුවන්. වීඩියෝ එක නරඹලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න Dinu's Life Canvas YouTube චැනල් එක Subscribe කරලා සෙට් වෙන්න අමතක කරන්න එපා! ❤️ #DinusLifeCanvas #BackToSchool #BusyWeekend #SchoolVlog #SriLankanVlogger #SinhalaVlog #Dayvlog #Oatsbananapancake #Cookingvlog