නිවසේ ප්‍රධාන දොර ලග මේ දේ කරන්න.නිවසට ධනය සතුට වාසනාව ගලාගෙන එන්නට පටන් ගනීවී 🧿
ADARANEEYA WISHWAYA
0:00 / 0:00
නිවසේ ප්‍රධාන දොර ලග මේ දේ කරන්න.නිවසට ධනය සතුට වාසනාව ගලාගෙන එන්නට පටන් ගනීවී 🧿
223 591 просмотр · 1 год назад
ADARANEEYA WISHWAYA
262 тыс. подписчиков
223 591 просмотр · 1 год назад
නිවසේ ප්‍රධාන දොර ලග මේ දේ කරන්න.නිවසට ධනය සතුට වාසනාව ගලාගෙන එන්නට පටන් ගනීවී 🧿
ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන
අතිප්‍රභල
*ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය
*විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය
*උතුම් ගණදෙවි ගාථා රත්නය,රත්නමාලී ගාථා රත්නය
*සබ්බ පාපස්ස අකරණං ගාථා රත්නය
*ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ ගාථා රත්නය
ඇතුලු ඔබට අවශ්‍ය ඕනෑම ගාථා රත්නයන්
*බලගන්වන ලද අංගසම්පූර්ණ මනරම් ගනදෙවි පිලිම වහන්සේ
*ධන ආකර්ෂණීය විශේෂිත විශ්වීය කුරුදු ඉටි පහන
*දෝෂ දුරුවී නිවසේ ව්‍යාපාරය දියුණුවට විශේෂිත ලක්ෂ්මී දැහනින් 1080 වාරයක් ජීවන් කරනලද ඉන්දියානු සක්වල සුවද ධූපය
ඇණවුම් කිරීම් සදහා 0779582706 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
අවසානයේ එකම සහ පරම පැතුම හැමෝටම උතුරන්නම හරියන්න ඕනී 💜️
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
/ @adaraneeyawishwaya
Dear youtube Team, This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content