ඉන්දියාවේ ක්‍රිෂ්ණ උපන්දිනය මෙච්චර ලස්සනට සමරනවාද?
Ceylon to Punjab
0:00 / 0:00
ඉන්දියාවේ ක්‍රිෂ්ණ උපන්දිනය මෙච්චර ලස්සනට සමරනවාද?
28 просмотров · 2 недели назад
Ceylon to Punjab
90 подписчиков
28 просмотров · 2 недели назад
ජනමාෂ්ටමි (Janmashtami) කියන්නේ හින්දු භක්තිකයන් විසින් ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන්ගේ උපත සිහි කරමින් සමරන විශේෂ උත්සවයකි. 🙏💙
මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන් ඉන්දියාවේ ජනමාෂ්ටමි උත්සවය කොතරම් ලස්සනට සහ භක්තියෙන් සමරනවාද කියලා. 🌸✨ ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් සැරසිලි, මල් පූජා සහ උත්සවයේ සුන්දර අවස්ථා අපි ඔබත් සමඟ බෙදාගන්නවා. 🇮🇳💙
ඉන්දියාවේ සංස්කෘතිය, ආගමික උත්සව සහ අපේ දෛනික ජීවිතයේ අත්දැකීම් ගැන වීඩියෝ බලන්න කැමති නම් අපේ Channel එක Subscribe කරන්න. ❤️