“Colombo අසල මෙච්චර ලස්සන විහාරයක් තියෙනවා කියලා දන්නවද? 😳 Devram Maha Viharaya Pannipitiya-Vlogs 93
Jaya Lanka Journey
0:00 / 0:00
“Colombo අසල මෙච්චර ලස්සන විහාරයක් තියෙනවා කියලා දන්නවද? 😳 Devram Maha Viharaya Pannipitiya-Vlogs 93
440 просмотров · 6 мес. назад
Jaya Lanka Journey
2,04 тыс. подписчиков
440 просмотров · 6 мес. назад
පන්නිපිටියේ පිහිටා ඇති අතිශය අලංකාර සහ පූජනීය වූ "ශ්‍රී දෙව්රම් මහා විහාරය" වැඳපුදා ගැනීමට අද Jayalanka Journey අපි ගියා. දේශීය කැටයම් කලාව සහ නවීන වාස්තුවිද්‍යාව මුසු වූ මේ මහා පින්බිම ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි.
In this video, Jayalanka Journey explores the magnificent "Sri Devram Maha Viharaya" located in Pannipitiya, Sri Lanka. Known for its breathtaking architecture and the tall pagoda, this temple is a masterpiece of modern Buddhist art and craftsmanship.
📌 Highlights of the Video:
The massive pagoda (දාගැබ් වහන්සේ)
Intricate stone and wood carvings (කැටයම් කලාව)
Peaceful spiritual atmosphere (අධ්‍යාත්මික සුවය)
Location and how to reach (විහාරයට යන මග)
Watch more from Jayalanka Journey:
🔔 Subscribe for more Sri Lanka Travel videos!
/ @jayalankajourney-sinhala