Dinesh Tharanga | (ඇවිදිමින් මතකයේ) Avidimin Mathakaye | Teledrama Theme Song | Lyrics Video
Dinesh Tharanga
0:00 / 0:00
Dinesh Tharanga | (ඇවිදිමින් මතකයේ) Avidimin Mathakaye | Teledrama Theme Song | Lyrics Video
47 102 просмотра · 1 год назад
Dinesh Tharanga
232 тыс. подписчиков
47 102 просмотра · 1 год назад
Dinesh Tharanga | (ඇවිදිමින් මතකයේ) Avidimin Mathakaye | Rupawahini Teledrama Theme Song | Lyrics Video
♪ Artist - Dinesh Tharanga
♪ Lyrics - Udesh Aryan
♪ Melody & Music - Kanishka Akmeemana / Dinesh Tharanga
♪ Animation & Graphics : Prasanna Silva
♪ Backgrounds : Navodya Disanayaka / Numaya Ranathunga
♪ Concept : Amali Wijesekara
♪ Supervision : Vajirakumari Withanage
♪ Edit & Color : K Shan Bandara
#DineshTharanga #DineshTharangaLK #SriLankaRupawahini #KoreanTeledramaThemeSong
ඇවිදිමින් මතකයේ මුණගැහුන තැන් ආදරේ
සිහි කරන් පාලුවේ නුබ නැතිව ගෙවෙනා රැයේ
හමනා සුළඟේ පාවී ඉන්නම් පේනා මා හදේ නැවතී ඉන්නම්...
තනිකමත් එක්තරා ප්‍රේමයක් සිහින පිරූණු
ආදරෙත් ගීතයක් සංතාප දුක් නිවුණු
තනිකමත් එක්තරා ප්‍රේමයක් සිහින පිරූණු
ආදරෙත් ගීතයක් සංතාප දුක් නිවුණු...
බෑ සසඳසන්න මුදු හාදු ගවසන්න
හීන සරසන්න සඳ රෑක නුඹ එන්න
තාම මා නොකී නුඹ ගැන ලිවූ කවී
ජීවිතේම වී ළඟින් ඇතී....
තනිකමත් එක්තරා ප්‍රේමයක් සිහින පිරූණු
ආදරෙත් ගීතයක් සංතාප දුක් නිවුණු
තනිකමත් එක්තරා ප්‍රේමයක් සිහින පිරූණු
ආදරෙත් ගීතයක් සංතාප දුක් නිවුණු....