mahā parinibbāna sūtraya | මහා පරිනිබ්බාන සූත්‍රය | Maha Parinibbana Sutra
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
0:00 / 0:00
mahā parinibbāna sūtraya | මහා පරිනිබ්බාන සූත්‍රය | Maha Parinibbana Sutra
839 просмотров · 3 г. назад
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
15,2 тыс. подписчиков
839 просмотров · 3 г. назад
සසර කළ පින් ඇතත්, වත්මන් විෂමාරම්මණ විෂමාකල්ප හමුවේ වියලී යන සාධු ජනයාගේ සැදැහැති සිත නිර්මල සදහම් අමාදියෙන් තෙමා යලි විකසිත කරවා අමා නිවන් දොර වෙත පෙළ ගස්වනු වස් තිළිණ කරන විද්‍යුත් සදහම් යාත්‍රාවයි.
"දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති "
දසබලධාරි බුදුරජාණන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා නිවන නම් වූ මහා සයුර කෙලවර කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමැති සිසිල් දිය දහරින් යුතු, උතුම් සම්බුද්ධ වචනය නැමැති සදහම් ගංගාව අපමණ ලෝක සත්වයාගේ සසර දුක් ගිනි නිවලමින් බොහෝ කල් ගලා බසිනා සේක්වා!
සාධු! සාධු! සාධු!