ඔබේ දවස වෙනස් කරන විශේෂ උදෑසන යාච්ඤාව | powerful morning prayer episode 0016
යාච්ඤාව
0:00 / 0:00
ඔබේ දවස වෙනස් කරන විශේෂ උදෑසන යාච්ඤාව | powerful morning prayer episode 0016
7 649 просмотров · 2 дн. назад
යාච්ඤාව
114 тыс. подписчиков
7 649 просмотров · 2 дн. назад
මේ අලුත් අරුණෝදය සමඟ මාගේ නෙත් අරින්නට තරම් මට ජීවිතය තෑගි කළ නිසා ඔබ වහන්සේට මගේ ස්තුතිය පුද කරමි.
ස්වාමීනි, අද මට මුහුණ දෙන්නට සිදුවන සියලු වගකීම්, සැලසුම් සහ හදිසි තීරණ හමුවේ කලබල නොවී නිසලව සිතන්නට මගේ සිතට මඟපෙන්වූ මැනව. මාගේ සිතේ ඇති සියලු බිය, පසුතැවීම් සහ අලසකම මා වෙතින් දුරුකර, ධනාත්මක සිතුවිලි වලින් මාගේ සිත පුරවා තැබුව මැනව.
මගේ පවුලේ අය, මගේ ආදරණීයයන් සහ අද දින මට මුණගැසෙන සෑම කෙනෙකුටම මගෙන් ආදරයත්, කරුණාවත් පමණක් ලැබෙන්නට මට කරුණා කළ මැනව. මා කරන කියන සියලු දේ තුළ ඔබ වහන්සේගේ මහිමය දැකගත හැකි වන පරිදි මගේ දවස ආශීර්වාදවත් කළ මැනව.
#powerfulprayer #දවසේආශීර්වාදය
#ජේසුපිහිටයි
#සෙනසුන
#දෙවියන්වහන්සේ
#කිතුනුයාච්ඤා
#ආත්මිකසැනසීම