Перейти к содержимому

Minisa - මිනිසා - KARAOKE - Amarasiri Peiris/Lucian Bulathsinhala/Premasiri Kemadasa

සිංහල SINHALA ORIGINAL KARAOKE

0:00 / 0:00

Minisa - මිනිසා - KARAOKE - Amarasiri Peiris/Lucian Bulathsinhala/Premasiri Kemadasa

8 682 просмотра · 1 год назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,3 тыс. подписчиков
8 682 просмотра · 1 год назад
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස පද රචනය : ලූෂන් බුලත්සිංහල මුල් ගායනය : අමරසිරි පීරිස් සිරි මැදුර (1989) -------- මිනිසා... මරණ තුනක් ඇති මිනිසා... බලා සිටී... නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී... ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී පයෝධර තුඩු ඉකිබිඳිද්දී සංත්‍රාසයෙන්... අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්... වයන්න වීණා... කන්‍යාවී... ------- නියඟලා මල් පාට දේදුනු දෙබෑ කර එන ගිරා පොව්වන් පියුම් කැකුළක් තුඩින් පාරා... බලෙන් පුබුදන හංසයා... හංසයා... බලන්න නිරුවත් දෑසින්... ඔකඳ වී රිද්මයෙන්... රසාතලය කල එළි ගන්වා... වයන්න වීණා... කන්‍යාවී... --------- මිනිසා... මරණ තුනක් ඇති මිනිසා... බලා සිටී... නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී... ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී පයෝධර තුඩු ඉකිබිඳිද්දී සංත්‍රාසයෙන්... අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්... වයන්න වීණා... කන්‍යාවී...