Перейти к содержимому

“ අභයභූමිය ”මැදින් රන්දෙණිගල වේල්ලට 🐘🏍️ | Kandy to Randenigala Dam 67KM Bike Ride | N160

travel with kyzon

0:00 / 0:00

“ අභයභූමිය ”මැදින් රන්දෙණිගල වේල්ලට 🐘🏍️ | Kandy to Randenigala Dam 67KM Bike Ride | N160

979 просмотров · 2 нед. назад
travel with kyzon
1,9 тыс. подписчиков
979 просмотров · 2 нед. назад
අද අපි නුවරින් පටන්ගෙන රන්දෙණිගල වේල්ල බලන්න 67KMක සුන්දර Bike Ride එකක් යමු! 🏍️🇱🇰 මේ ගමන පටන් ගන්නේ මහනුවරින් හවස 2:20ට පමණ. මහනුවර → තැන්නෙකුඹුර → හාරගම → මයිලපිටිය → අධිකාරිගම → කීර්තිබණ්ඩාරපුර හරහා රන්දෙණිගල ජලාශය සහ රන්දෙණිගල වේල්ල වෙත තමයි මේ ගමන යන්නේ. මේ route එකේ විශේෂත්වය තමයි මේ මාර්ගය වික්ටෝරියා–රන්දෙණිගල–රන්ටැඹේ අභයභූමිය ආශ්‍රිත ප්‍රදේශ හරහා වැටී තිබීම. 🌳🐘 ඒ නිසා මේ පැත්තේ ගස්වැල්, කඳු, ජලාශය වගේම විවිධ සතා සිව්පාවුන් දකින්න පුළුවන්. විශේෂයෙන්ම අලි ඇතුන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් නිසා මේ ගමන හවසට වැඩි අවධානයක් අවශ්‍ය වෙන ride එකක්. 🐘 ඒ නිසා අඳුරු වෙන්න කලින් ආපහු එන්න බලාගෙන තමයි මම මේ ගමන පටන් ගත්තේ. මගේ Bajaj N160 Premium එකත් එක්ක ගිය මේ 67KM journey එකේදී ලස්සන mountain roads, forest roads, reservoir views සහ Randenigala Dam එකේ සුන්දර දර්ශන ගොඩක් මේ vlog එකෙන් බලාගන්න පුළුවන්. 🌄🏍️ Route: 📍 Kandy → Thannekumbura → Haragama → Mailapitiya → Adhikarigama → Keerthibandarapura → Randenigala Reservoir මේ වගේ Sri Lanka Bike Rides, Travel Vlogs, Hidden Locations සහ Adventure Journeys බලන්න Travel With Kyzon channel එක Subscribe කරන්න. ❤️🇱🇰 #TravelWithKyzon #RandenigalaDam #KandyToRandenigala 🇬🇧 English Description Today, join me on a 67KM motorcycle ride from Kandy to Randenigala Dam in Sri Lanka! 🏍️🇱🇰 I started this journey from Kandy around 2:20 PM, riding through Thannekumbura → Haragama → Mailapitiya → Adhikarigama → Keerthibandarapura, before reaching the beautiful Randenigala Reservoir and Randenigala Dam. One of the most special things about this route is that it runs through the Victoria–Randenigala–Rantembe Sanctuary, an area surrounded by forests, mountains, wildlife and beautiful natural scenery. 🌳🐘 This is also an area where wild elephants are frequently seen, so I wanted to complete the journey and return before it got dark. During the evening, elephants can come out towards the roads, making this a ride that requires extra care and attention. 🐘 Throughout this 67KM journey, I got to experience some incredibly beautiful roads and locations, surrounded by mountains, forests and the Randenigala Reservoir. 🌄🏍️ For this adventure, I rode my Bajaj N160 Premium, capturing the journey from Kandy all the way to Randenigala Dam. If you enjoy Sri Lankan motorcycle rides, travel vlogs, scenic roads, hidden locations, nature and adventure, make sure to subscribe to Travel With Kyzon for more journeys around Sri Lanka. ❤️🇱🇰