Перейти к содержимому

පුලියන්කුලමේ සිට කනගරායන්කුලම දක්වා අල්ලාගත් හැටි | ජයසිකුරු | Sri Lanka Army | Operation Jayasikuru

නැණස NENASA 🇱🇰

0:00 / 0:00

පුලියන්කුලමේ සිට කනගරායන්කුලම දක්වා අල්ලාගත් හැටි | ජයසිකුරු | Sri Lanka Army | Operation Jayasikuru

33 778 просмотров · 3 года назад
නැණස NENASA 🇱🇰
306 тыс. подписчиков
33 778 просмотров · 3 года назад
අප හමුදාවන් දියත් කළ දීර්ඝතම සහ විනාශකාරීම මෙහෙයුම වනාහී, ජයසිකුරු මෙහෙයුමයි. අති විශාල ආපත්ති ප්‍රමාණයක් අත්විඳගනිමින් ඉතා සෙමින් ඉදිරියට ගිය හමුදාව එහි දෙවන අදියර යටතේ කනගරායන්කුලම තෙක් බලය ස්ථාපිත කරන්නට සමත් වුණා. එනමුත් එහිදී ගුවන් හමුදාවට මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවටත් දරුණු අලාභහානි අත්විඳින්නට සිදුවූයේ සමස්ථ ක්‍රියාදාමයේ වූ දෝෂසහගතභාවය හේතුවෙන්. එපමණක් නොව, කරප්පකුට්ටියේදී සිදුවූ විනාශය ඉන් පෙර කිසිදු අවස්ථාව අත්නොවිඳි තරමේ දරුණු එකක් වූයේ මෙහෙයුමේ ඉදිරි ඉලක්ක පිළිඹඳව දැඩි සැකයක් ජනිත කරවමින්. එකී සියළු සිදුවීම් රැගත් ජයසිකුරු මෙහෙයුමේ දෙවන අදියරේ සම්පූර්ණ විස්තරයයි මේ. Subscribe:    / @insight-nenasa   References: Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම මරණය මැදින් මුලතිව් සිට - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ The Conflict that Eluded Peace - General Shantha Kottegoda WWW, RWP, RSP Sri Lanka Army 50th Anniversary Publication Chapter breakdown 00:00 හැඳින්වීම 01:24 ත්‍රිවිධ හමුදාව රත්වත්තකරණය වීම 07:02 ජයසිකුරු මෙහෙයුමට අළුතින් සේනාංකයක් 08:05 ජයසිකුරු මෙහෙයුමේ දෙවන අදියට 10:32 රත්වත්තෙගේ උදහසට ලක්වූ මේජර් ජනරාල්වරයාට සිදුවූ දේ 14:28 කනගරායන්කුලම අල්ලා ගැනීම 16:19 කරප්පකුට්ටි ඛේදවාචකය 21:02 ජයසිකුරු මෙහෙයුම මැද සිදුකළ ගුවන් වික්‍රමය 25:42 තවත් ගුවන් අනතුරක් 34:03 මන්නකුලම් ගමේ කමාන්ඩෝ සංහාරය One or more of the following music tracks are used in this video – Music: Earthy Crust - Jingle Punks (No Copyright Music)    • Earthy Crust – Jingle Punks (No Copyright ...   – – Somewhere In Nature by Simon More   / user-73416670   Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: http://bit.ly/2CDmNO2 Music promoted by Audio Library    • Somewhere In Nature – Simon More (No Copyr...   – – Music: Pucker Up - Jingle Punks (No Copyright Music)    • Pucker Up – Jingle Punks (No Copyright Music)   – – Music: March to Victory - Silent Partner (No Copyright Music)    • March to Victory – Silent Partner (No Copy...   – – War by GoSoundtrack http://www.gosoundtrack.com Creative Commons — Attribution 4.0 International — CC BY 4.0 Free Download / Stream: http://bit.ly/gosoundtrack-war Music promoted by Audio Library    • War – GoSoundtrack (No Copyright Music)   – – Music: Action Hero - Jingle Punks (No Copyright Music)    • Action Hero – Jingle Punks (No Copyright M...   – – Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)    • Tribal War Council – Doug Maxwell, Media R...   – – Mystery by GoSoundtrack http://www.gosoundtrack.com/ Creative Commons — Attribution 4.0 International — CC BY 4.0 Free Download / Stream: http://bit.ly/mystery-gosoundtrack Music promoted by Audio Library    • Mystery – GoSoundtrack (No Copyright Music)   – – Dramatic Orchestral by JP Bianchini https://jpbianchini.com Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: http://bit.ly/-dramatic-orchestral Music promoted by Audio Library    • Mystery – GoSoundtrack (No Copyright Music)   – – Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien   / stevenobrien   Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: https://bit.ly/epic-theme-no-2 Music promoted by Audio Library    • Epic Theme No. 2 - Steven O’Brien (No Copy...   – – Red by Scott Buckley   / scottbuckley   Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: http://bit.ly/2CTbbnD Music promoted by Audio Library    • Red – Scott Buckley (No Copyright Music)   – – Emotional by GoSoundtrack http://www.gosoundtrack.com Creative Commons — Attribution 4.0 International — CC BY 4.0 Free Download / Stream: http://bit.ly/_emotional Music promoted by Audio Library    • Emotional – GoSoundtrack (No Copyright Music)   – – Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (https://creativecommons.org/licenses/...) Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/ – – Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (https://creativecommons.org/licenses/...) Source: Artist: http://www.twinmusicom.org – – Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (https://creativecommons.org/licenses/...) Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/ – – Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (https://creativecommons.org/licenses/...) Source:    • Remember The Heroes by Audionautix   Artist: http://audionautix.com/ – – Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (https://creativecommons.org/licenses/...) Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/ – #army #navy #airforce