"🪴දේ ආ සුඛී දක්ෂිණ 2024 ~ DE AA SUKHI DAKSHINA 2024🪴"
MS Events
0:00 / 0:00
"🪴දේ ආ සුඛී දක්ෂිණ 2024 ~ DE AA SUKHI DAKSHINA 2024🪴"
8 просмотров · 11 дн. назад
MS Events
26 подписчиков
8 просмотров · 11 дн. назад
"🪴දේ ආ සුඛී දක්ෂිණ 2024 ~ DE AA SUKHI DAKSHINA 2024🪴"
ජාත්‍යන්තර ආයුර්වේද විද්වත් කතිකාවත හා වෛද්‍ය සහ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය.
📆 අගෝස්තු මස 9,10 සහ 11 දින තුනක් පුරාවට
📍ගාල්ල නගර ශාලාවේ දී 🏛️
දකුණුලක පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නොදුටු දෑ ඇතුළුව දැනුම් සම්භාරය එකම තැනකට එක්වන වසරේ දැවැන්තම ප්‍රදර්ශනය
සංවිධානය: දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සහ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව,