Перейти к содержимому

Kawuruda Pawee Pawee | කවුරුද පාවී පාවී Karaoke | Sinhala Karaoke | Without Voice | Acoustic

හදවත Karaoke & Instrumentals (Hadawatha)

0:00 / 0:00

Kawuruda Pawee Pawee | කවුරුද පාවී පාවී Karaoke | Sinhala Karaoke | Without Voice | Acoustic

9 772 просмотра · 5 месяцев назад
හදවත Karaoke & Instrumentals (Hadawatha)
7,02 тыс. подписчиков
9 772 просмотра · 5 месяцев назад
කවුරුද පාවී පාවී | Kawuruda Pawee Pawee by මිල්ටන් මල්ලවාරච්චි / Milton Mallawaarachchi | Remake by මලිඳු ඉසංක පෙරේරා / Malindu Isanka Perera Kawuruda Pawee Pawee New karaoke videos everyday 🎶👉 🎤 Sing along with this high quality Sinhala karaoke track. Song: Kawuruda Pawee Pawee Type: Karaoke / Instrumental Subscribe for more Sinhala Karaoke & Instrumental songs. #karaoke #sinhalakaraoke #instrumental #singalong හදවත Karaoke & Instrumentals වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ❤️🎧 සිංහල සින්දු instrumental, LoFi, Slowed & Reverb, Piano, unplugged Versions සහ AI Remix Mix එකතු කරන ඔබගේ හදවතට සමීප channel එක. Feel the music without words. Subscribe කරලා හදවතට සින්දු අහන්න එක්වෙන්න ❤️ හදවත Karaoke & Instrumentals වෙතින් ඔබට Sinhala Slow Love Instrumental එකක් 🎧❤️ Piano, Violin, Congo සහ Dolki rhythm එක සමඟ heart touching melody එකක්. Feel the music without words. #SinhalaInstrumental #LoveInstrumental #PianoViolin #aiinstrumental කව්රුද පාවී පාවී තුරුලු උනා. ආදර හැඟුමින් ආරාධනා... මා හද පිබිදී පිබිදී අවදි උනා සිහිනෙන් මල් පිපුනා.... මා නෙතේ සැතපිලා.. මා පතා නැවතිලා මා නෙතේ සැතපිලා.. මා පතා නැවතිලා ලැගුම් සොයාලා ඉන්න සැනහී ආරාධනා.. කව්රුද පාවී පාවී තුරුලු උනා. ආදර හැඟුමින් ආරාධනා... මා හද පිබිදී පිබිදී අවදි උනා සිහිනෙන් මල් පිපුනා.... ආවෙමි සැරිසරා මා ඔබේ දිවිතුරා ආවෙමි සැරිසරා මා ඔබේ දිවිතුරා පැතුම් පතලා... ඉන්න සැමදා ආයාචනා.. කව්රුද පාවී පාවී තුරුලු උනා. ආදර හැඟුමින් ආරාධනා... මා හද පිබිදී පිබිදී අවදි උනා සිහිනෙන් මල් පිපුනා....