Riyadh Marriott Airport Hotel Review එක | Room Tour & Pool 🧳
Teshan & Mandi
0:00 / 0:00
Riyadh Marriott Airport Hotel Review එක | Room Tour & Pool 🧳
340 просмотров · 3 месяца назад
Teshan & Mandi
3,08 тыс. подписчиков
340 просмотров · 3 месяца назад
මේ පාර අපි අරන් එන්නේ ගොඩක් අය අහපු video එකක්. අපි Riyadh වල ඉන්නකොට නැවතුන Marriott Airport Hotel එකේ full experience එක තමයි අද vlog එකෙන් ඔයාලට අරන් එන්නේ. Airport එක ළඟම තියෙන නිසා මේකේ vibe එක කොහොමද, rooms වල තත්ත්වෙ කොහොමද කියලා ඔයාලට බලාගන්න පුළුවන්.
මේ වීඩියෝ එකෙන් අපි hotel එකේ room tour එකක් වගේම, එයාලගේ ලස්සන pool area එකයි, overall ambience එකයි ගැන කතා කරනවා. කෑමට නම් අපි hotel එකේ දේවල් try කරේ නැහැ, ඒ වෙනුවට අපි ආසම කරන Raising Cane's කෙලින්ම room එකටම ගෙන්නගෙන enjoy කරා! Riyadh travel කරන අයට මේක මාරම useful වෙයි කියලා අපි හිතනවා.
🔔 Vlog එකට ආස නම් Like එකක් දාලා, Comment එකක් දාන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක travel කරන්න අනිවාර්යයෙන්ම Subscribe කරන්න!