Перейти к содержимому

ගම්මන්පිල, රනිල් හාන නාමල්ගේ කුඹුර - Vlog Ep 639 - Gune Aiyage Kamare

Gune Aiyage Kamare

0:00 / 0:00

ගම්මන්පිල, රනිල් හාන නාමල්ගේ කුඹුර - Vlog Ep 639 - Gune Aiyage Kamare

98 671 просмотр · 14 часов назад
Gune Aiyage Kamare
151 тыс. подписчиков
98 671 просмотр · 14 часов назад
Buy Gune Aiya a plain tea :   / membership   Mahabala: වැඩිදුර තොරතුරු සහ අනෙකුත් නිෂ්පාදන පිළිබඳව දැනගැනීම සඳහා mahabala.lk වෙබ් අඩවියට පිවිසෙන්න. https://mahabala.lk ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 📱 +94 77 385 6559 Bakannila -    / @bakannila_lol   for Coporate inquries : +9471 113 3930 Our Facebook :   / guneaiyagekamare   ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය. ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය. ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය. ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය. ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය. අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය. ඒ නිසා මල් අඩුය . ගල් වැඩිය.. Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that. Welcome to #guneaiyagekamare #guneaiya