එක ආදරයයි එකම හදවතයි by ආකාශ් පවන්ත #sinhalasong #buddhistmusic #musicvideo
Savanata Sisilasa
0:00 / 0:00
එක ආදරයයි එකම හදවතයි by ආකාශ් පවන්ත #sinhalasong #buddhistmusic #musicvideo
29 просмотров · 6 дней назад
Savanata Sisilasa
1,83 тыс. подписчиков
29 просмотров · 6 дней назад
Created by D Squared Studio for Savanata Sisilasa Music Channel
====================================
*verse 0*
එක ආදරයයි
එකම හදවතයි
ඇයි වෙන්වෙලා අපි ?
එකතු වෙලා අපි සැනසෙමු මේ මොහොතේ
*verse 1*
එක ආදරයයි
එකම හදවතයි
අත්වැල් බැඳගෙන නටමු
සැනසෙමු මේ මොහොතේ
එකතු වෙලා අපි සැනසෙමු මේ මොහොතේ
*bridge
දාමු අතීතයට අමිහිරි අත්දැකීම්
එපා කතාකරන්න පසුතැවෙන දේ
හිතමු මොහොතක් වචන එලියට දන්නා කලින්
අපිට එන නරක වචන හැමදාම ඇතිකරයි දුකම අපිට
**chorus*
එක ආදරයයි
එකම හදවතයි
එකතු වෙලා අපි සැනසෙමු මේ මොහොතේ
එකම ආදරේ (හිතේ ප්‍රාර්ථනාව) එකම හදවතේ
පිංවත් දෙවියන්ට යාච්ඤා කරමු,
සැනසෙමු මේ මොහොතේ
*verse 2*
පවිත්‍ර සටනට එකතු වෙලා
අපි හදවතින් ලඟ වෙලා
හදමු අපේ රටේ අපේ දු දරුවන් වෙනුවෙන්
හදමු අපේ රටේ අපේ දු දරුවන් වෙනුවෙන්
*chorus*
එක ආදරයයි
එකම හදවතයි
එකතු වෙලා අපි සැනසෙමු මේ මොහොතේ
එකම ආදරේ (හිතේ ප්‍රාර්ථනාව) එකම හදවතේ
පිංවත් දෙවියන්ට යාච්ඤා කරමු,
සැනසෙමු මේ මොහොතේ
*last chorus - soft music **
එක ආදරයයි
එකම හදවතයි
ඇයි වෙන්වෙලා අපි ?
එකතු වෙලා අපි සැනසෙමු මේ මොහොතේ
එක ආදරයයි
එකම හදවතයි
එක ආදරයයි
එකම හදවතයි