Перейти к содержимому

Ma Sitha Miyuru Kalpana | මා සිත මියුරු කල්පනා | Female Cover by ‪@norha_covers‬​

NORHA

0:00 / 0:00

Ma Sitha Miyuru Kalpana | මා සිත මියුරු කල්පනා | Female Cover by ‪@norha_covers‬​

1 664 просмотра · 1 мес. назад
NORHA
5,05 тыс. подписчиков
1 664 просмотра · 1 мес. назад
Ma Sitha Miyuru Kalpana | මා සිත මියුරු කල්පනා | Female Cover by ‪@norha_covers‬ ------------------------------------------------ © ORIGINAL SONG CREDITS ꜱɪɴɢᴇʀꜱ: Shirley Waijayantha ᴍᴜꜱɪᴄ: Shirley Waijayantha ʟʏʀɪᴄꜱ: Shirley Waijayantha ʀᴇᴄᴏʀᴅ ʟᴀʙᴇʟ: CeyMusic Records ------------------------------------------------ ♪ Lyrics - මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් රුවැති මලක් මද සුළඟේ සැලෙන හැටි සිතා බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කථා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා තුඩින් තුඩඟ රැඳුනු පෙමක් අගෙයි ගනු සිතා ඔබ අමතන මෙවන් පතෙක පිලිතුරක් පතා දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්