115. බබාලට ඇතිවෙන මලබද්ධය සහ ප්‍රතිකාර
DP Education - Public Health
0:00 / 0:00
115. බබාලට ඇතිවෙන මලබද්ධය සහ ප්‍රතිකාර
29 960 просмотров · 1 год назад
DP Education - Public Health
34,8 тыс. подписчиков
29 960 просмотров · 1 год назад
පුංචි පැටවුන්ට වගේම අම්මලාට ගොඩක් අපහසුතා ඇතිකරන මලබද්ධය සම්බන්ධ රෝග ලක්ෂණ,
මෙවන් තත්වයක් ඇතිවෙන්නේ ඇයි? පුංචි පැටියෙක්ට මල බද්ධය ඇතිබව හඳුනාගන්නේ කෙසේද?
ඒ සඳහා නිවසේදිම සිදුකළ හැකි පිළියම් මොනාද දැනගැනීම සඳහා මේ වීඩියෝව බලන්න.
අන්තර්ගත නිර්මාණය- මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා, ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසිනි.
#DPHealth #pregnant #baby #parenting #newborn #motherhood #fertility