Перейти к содержимому

ආදර ගඟුලෙහි - සුමියුරු ගී සර ( හද රැඳි ගී ප්‍රසංගය 2)

සුමියුරු ගී සර

0:00 / 0:00

ආදර ගඟුලෙහි - සුමියුරු ගී සර ( හද රැඳි ගී ප්‍රසංගය 2)

27 просмотров · 1 дн. назад
සුමියුරු ගී සර
201 подписчик
27 просмотров · 1 дн. назад
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... වික්ටර් රත්නායක සහ ශ්‍රීමති තිලකරත්න යුවළ විසින් ගායනා කරන ලද මෙම ගීතය අද ගයන්නේ මයුරු ප්‍රියදර්ශනී සහ සුනිල් එස් පීරිස් විසිනි. අප හා ගයන්න ඔබත් කැමතිනම්... 1) Sumiyuru Gee Sara අපගේ වට්සැප් අංකය වන 0711835569 ට ඔබේ නම , වයස , වෘත්තීය හා දිස්ත්‍රික්කය සඳහන් පණිවුඩයක් වට්ස්ඇප් කරන්න. 2) සුමියුරු ගී සර ලියාපදිංචි සංවිධානයක් වන අතර අප විසින් කටහඬ පුහුණුව සඳහා අප සාමාජිකයෙන් යොමු කරනු ලැබේ. 3) ඉන්පසුව සජීවි වාදනය සමඟ සුමියුරු වේදිකාවේ ගී ගයන්නට අප අවස්ථාව ලබා දෙනු ලැබේ. 4) එසේම උසස් මට්ටමේ ශාලාවල ආධුනික ගී ප්‍රසංග පවත්වනු ලැබේ. එහිදී ඔබගේ ගීත වීඩියෝ ගත කරනු ලැබේ. 5) එම ගීත වීඩියෝ අප සංගමයේ මෙම යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කිරීම අප සාමාජිකත්වයට පමණක් ලැබෙන අවස්ථාවකි. වැඩි දුර විස්තර දැනගැනීම සඳහා අප ලේකම්තුමිය වන තනූජා වික්‍රමසිංහ 0711937294 අමතන්න. Copyrights rest with the original creators of this song. #adaragagulehi #sumiyurugeesara #sinhalasongs #srilanka