Перейти к содержимому

Rosa Kalpana රෝස කල්පනා lyrics music video#sinhalasongs #lyrics #rosakalpana #sankadineth

සිංහල Lyrics

0:00 / 0:00

Rosa Kalpana රෝස කල්පනා lyrics music video#sinhalasongs #lyrics #rosakalpana #sankadineth

70 135 просмотров · 1 год назад
සිංහල Lyrics
334 подписчика
70 135 просмотров · 1 год назад
Rosa Kalpana Song by Sanka Dineth රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දෑස දෑස රහසේම සංවේදී වීලා නෑ ආයේ සංසාරේ සීමා ඈත මෑත අහසේද රෑ චායා පායා මේ මාගේ ශෘගාරී පේනා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා ඈ පෑවේ ගිම්හානේ ආශා රෝස දෑත සසරේම හැමදාම ඕනා වෑහිලා මනසේම සේයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා Song Title: Rosa Kalpana Artist: Sanka Dineth Music: Sanka Dineth Lyrics: Shehan Galahitiyawa Video: Thisara Imbulana Films මෙම ගීත සහ ඒවායේ පද රචනයට කිසිදු හිමිකමක් හෝ කිසිදු අයිතියක් අප සතුව නොමැත. අපි මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාද කලාකරුවන්ට උපහාරයක් වශයෙනි. We do not hold any ownership or any rights to these songs and their lyrics and compositions. We created this channel and playlist as a tribute to the original artists and the new version artists.