ස්වභාවිකව කෑම රසකරගන්නේ කොහොමද? | බැදපු තුනපහ ගෙදරදිම හදමු 🌿
Homemade Rasa
0:00 / 0:00
ස්වභාවිකව කෑම රසකරගන්නේ කොහොමද? | බැදපු තුනපහ ගෙදරදිම හදමු 🌿
394 просмотра · 1 месяц назад
Homemade Rasa
311 подписчиков
394 просмотра · 1 месяц назад
බැදපු තුනපහ කුඩු හදාගන්නේ කොහොමද?
🌿🔥 ගෙදරදීම පිරිසිදුව, රසට සහ සුවඳට බැදපු තුනපහ කුඩු හදාගන්න සම්පූර්ණ ක්‍රමය මේ වීඩියෝ එකෙන් බලන්න. කොළ වර්ග සූදානම් කිරීමේ සිට සියලුම අමුද්‍රව්‍ය නිවැරදිව බැදගෙන, අවසානයේ තුනපහ කුඩු කරගන්නා ආකාරය දක්වා පියවරෙන් පියවර මෙම වීඩියෝ එකෙන් පෙන්වා දෙනවා. 🌿🌶️
🌿🧄🌿🧄🌿🧄🌿🧄🌿🧄🌿🧄🌿🧄🌿🧄🌿
📌 Video Chapters
00:00 – බැදපු තුනපහ කුඩු හදාගන්නේ කොහොමද?
00:35 – ගෙදර හදන බැදපු තුනපහ
01:07 – රම්පෙ සහ කරපිංචා
01:28 – කුරුඳු කොළ
01:38 – අරත්ත කොළ
01:58 – බැදපු තුනපහ හදන්න අවශ්‍ය කොළ වර්ග
02:13 – කොළ සේදීම
02:52 – කොළ අව්වේ වේලීම
03:50 – කොළ කැපීම
05:15 – තැටියක දාලා කොළ වේලීම
05:26 – කොළ හීනියට කැපීමට හේතුව
05:45 – අමුද්‍රව්‍ය බැදගැනීම
05:58 – කොත්තමල්ලි බැදීම
07:53 – සූදුරු සහ මහදුරු බැදීම
09:55 – එනසාල්, කරාබුනැටි, සාදික්කා, කුරුඳු සහ ඉඟුරුපියළි බැදීම
10:42 – බැදපු තුනපහවලට විශේෂ සුවඳ සහ රසය ලැබෙන විදිහ
11:28 – ගම්මිරිස් ඇට බැදීම
12:08 – වේලාගත් කොළ
14:12 – උළුහාල් සහ කැකුළු හාල් බැදීම
15:26 – වියළි මිරිස් කරල් බැදීම
16:50 – බැදපු තුනපහ හදන්න සියල්ල සූදානම්
16:57 – ගෙදරදීම කුඩු කරගැනීම
17:02 – ඇඹරුම්හලකට දී කුඩු කරගැනීම
17:07 – ගෙදරදීම පිරිසිදුව බැදපු තුනපහ කුඩු හදාගන්න විදිහ
17:14 – හදාගත් රසවත් සහ සුවඳවත් බැදපු තුනපහ කුඩු
ගෙදරදීම හොඳ රසට බැදපු තුනපහ කුඩු හදාගන්න කැමති නම් මේ වීඩියෝ එක අවසානය දක්වාම බලන්න. ❤️
👍 වීඩියෝ එක හොඳයි නම් Like කරන්න
🔔 Homemade Rasa Subscribe කරලා Bell Icon එකත් Click කරන්න
💬 ඔබ ගෙදරදී බැදපු තුනපහ හදනවද? Comment එකකින් කියන්න.
#බැදපුතුනපහ #තුනපහකුඩු #RoastedCurryPowder #HomemadeCurryPowder #SriLankanSpices #HomemadeRasa #thunapaha