Cook with Me 10 | දවල්ටයි ,රෑටයි දෙකටම මොනවද ඉව්වෙ බලමුද | Meal Plan Sinhala
Doni Ammai - දෝණියි අම්මයි
0:00 / 0:00
Cook with Me 10 | දවල්ටයි ,රෑටයි දෙකටම මොනවද ඉව්වෙ බලමුද | Meal Plan Sinhala
8 618 просмотров · 2 года назад
Doni Ammai - දෝණියි අම්මයි
105 тыс. подписчиков
8 618 просмотров · 2 года назад
Cook with Me 10 | දවල්ටයි ,රෑටයි දෙකටම මොනවද ඉව්වෙ බලමුද | Meal Plan sinhala
උයන්න කුස්සියට ගිහාම මොනවද උයන්නෙ කියලා ෆ්‍ර්ජ් එක ඇරගෙන කල්පනා කරන්න ඕනී නෑ කලින්ම උයන දේවල් මොනවද කියලා ප්ලෑන් කරගත්තම... ඒකට සතියකටම මාසෙටම වුණත් එහෙම ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් අපිට.. එතකොට අපේ කාලේ වගේම් අනවශ්‍ය විදිහට කෑම නාස්තියක් වෙන්නෙනෑ... ඒ වගේම තමයි ගොසරි ෂොපින් වලට යන මුදලුත් සැළකිය යුතු මට්ටමකින් අඩු කරගන්න පුළුවන් ...
ඉතින් මම මගේ ගෙදර ඒදේවල් සැලකිල්ලට අරන් හදන කෑම වේල් වල එකතුවක් මේ තියෙන්නෙ... පිළිවෙලට සතියෙම උදේ ,දවල් ,රෑ කෑම වේල් වගේම වෙන වෙනම හදපු කෑම වේල් බොහෝමයක් තියෙනවා
• Meal plan /meal prep
FOLLOW ME ON SOCIAL: -
Tik Tok : https://www.tiktok.com/@pavithrarm85?...
Face Book
Pavithra Rathnaya : https://www.facebook.com/profile.php?...
Doni Ammai : / doni.ammai
OUR OTHER CHANNEL:-
Cook Point : / @cookpoint85
meal plan,meal prep,meal sinhala,recipe in sinhala,sri lankan recipe,food,vegan,cooking,recipes,dinner idea,meal plan sinhala,sinhala recipes,family meal,how to make,sinhala meal,meal prep sinhala,weekly meal plan sinhala,meal planning,sinhala meal prep video,sri lanka,lunch menu ideas,kitchen tips,sri lankan food,traditional recipe,cook with me,lunch menu recipes,how to meal prep,sri lankan style lunch,meal prep ideas,easy meal planning