සිකුරාදා හවස් වරුවක්✨|costco shopping✨ |New Kitchen| | Sinhala| new home #dayinthelife #organizing
HK Life Diaries
0:00 / 0:00
සිකුරාදා හවස් වරුවක්✨|costco shopping✨ |New Kitchen| | Sinhala| new home #dayinthelife #organizing
194 просмотра · 1 год назад
HK Life Diaries
1,55 тыс. подписчиков
194 просмотра · 1 год назад
Hello my Lovely Friends,
Welcome to Hk life diaries,
කොහොමද ඔයාලට? 🥰 ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොදින් ඇති කියලා මම හිතනවා. ගොඩාක් කාලේකට පස්සේ අයේමත් ඔයාලා වෙනුවෙන් video අරන් එන්න ඔනේ කියලා මම හිතුවා… ඉතින් කලින් වගේම මාත් එක්ක ඔයාලා එකතු වලා ඉදි කියලා මම හිතනවා..❤️අද මම ඔයාලට අරගෙන ආවේ මගේ ජිවිතයෙන් එක ලස්සන දවසක හවස් වරුවක් ගත කරන විදිය ගැන තියෙන video එකක්. ඔයාලා මේ video එකටත් කැමති වෙයි කියලා මම හිතනවා.ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි❤️❤️මගේ videos බලනවටයි, ඒවාට like and comments දානවටයි. #dayinthelife #lifeinjapan #evening #kitchen #newkitchen #newhome
#hklifediaries #japan #newkitchen #srilankaninjapan #sinhala #organizing