Перейти к содержимому

Mawkusaye Indala Karaoke - මව්කුසයේ ඉඳලා කැරෝකේ

Nimesh Fernando

0:00 / 0:00

Mawkusaye Indala Karaoke - මව්කුසයේ ඉඳලා කැරෝකේ

9 260 просмотров · 2 года назад
Nimesh Fernando
49,6 тыс. подписчиков
9 260 просмотров · 2 года назад
Vocals - Nimesh Fernando Lyrics & Melody - A.J.Christo Music - Nimesh Fernando Audio & Video @Psalms Studio If any usage of Audio and Video contact- nimeshfernando777@gmail.com Introduction Em - - - Am - Bm - C - Bm - Em - - - Em D මව්කුසයේ ඉඳලා මා තැනුවා Em ජේසූ Em D Am Bm ඉපදුණු දා ඉඳලා රැකගත්තා C ජේසූ Interlude 1 Em - - - Am - - - Bm - - - C D Em - Am - - - D - - - Am - Bm - C - - - Em Am D නුඹ මගෙමයි කියලා මා G තෝරා තැබුවා Em Bm නිම්නැති ප්‍රේමෙන් මා ජේසුගේ Am D Em තුරුලට ගෙන හැදුවා Em D B දෑතින් මා අල්ලා මා තෝරා Em තැබුවා Em D නිම්නැති ප්‍රේමෙන් මා B Em තුරුලට ගෙන හැදුවා Interlude 2 Em - - - Am - Bm - C - Bm - Em - - - Em E Am බලගතු දෑසින් මා D G යන එන මග රැක්කා Em Bm පියාපත් වලින් මා ජේසුගේ Am D Em රැකවල් කර තැබුවා Em D B දෑතින් මා අල්ලා මා තෝරා Em තැබුවා Em D නිම්නැති ප්‍රේමෙන් මා B Em තුරුලට ගෙන හැදුවා Outro Em - - - Am - Bm - C - Bm - Em - - -