Перейти к содержимому

වතුර වීදුරුවේ සැඟවුණු බලය මගේ භාවනා ජීවිතය වෙනස් කළ හැටි.

Kindness Code

0:00 / 0:00

වතුර වීදුරුවේ සැඟවුණු බලය මගේ භාවනා ජීවිතය වෙනස් කළ හැටි.

8 083 просмотра · Трансляция закончилась 2 г. назад
Kindness Code
7,53 тыс. подписчиков
8 083 просмотра · Трансляция закончилась 2 г. назад
වතුර වීදුරුවේ සැඟවුණු බලය මගේ භාවනා ජීවිතය වෙනස් කළ හැටි. සිහිය පවත්වා ගන්න වතුර වීදුරුවක් උපකාර කරගන්න ක්‍රමය. ලෙඩ රෝග සුව කරගන්න, තමන්ගේ ඉල්ලක්ක ජයගන්න වගේම භාවනා දියුණු කරන්න මේ සරල ක්‍රමය උපකාර කරගන්න ඔයාටත් පුළුවන්. Olympic ක්‍රීඩිකාවක් මේ ක්‍රමය යොදාගත්ත ආකාරය. සිද්ධාර්ථ කුමාරයන් දුෂ්කරක්‍රියා අවසන් කරන්න මේ ක්‍රමය හඳුනා ගත ආකාරය. මේ video එකෙන් ඔයාට මේ විස්තර ඉගෙන ගන්න පුළුවන්. 00:00 වතුර වීදුරුවත් භාවනාවක් කරගන්න පුළුවන් 05:43 මම භාවනාව විනෝදාංශයක් කරගත්ත හැටි 08:17 Olympic ක්‍රීඩිකාව ජලය සහ තමන්ගේ ශරීරය අතර සම්බන්ධය හඳුනා ගත් ආකාරය 09:15 සිද්ධාර්ථ කුමාරයන් ජලයේ ඇති සුවිශේෂ ධර්මතාවයන් හඳුනාගත්තේ මෙහෙමයි 09:51 බුදුවෙන්න උපකාර වෙන කිරිපිඩු වල ඇති බලය මොකක්ද? 14:11 ජලය කියන ධර්මතාවය පිරිත් වතුර පවා නිපදවන්න උපකාරී වෙන්නේ මෙහෙමයි 22:22 මේ සිද්ධාන්තයන් හඳුනා ගන්න අපේ මුතුන් මිත්තන් උපකාර වුනේ මෙහෙමයි 25:57 ජලනන්දන පිරිත බුද්ධභාෂිතයේ තියෙන දෙයක්ද? 44:07 භාවනාට short cut හොයනවනම් මෙන්න සිතිය යුතු විදිහ 46:07 වතුර වීදුරුවෙන් පටන් ගෙන සතර සතිපට්ටානය දක්වා යන water break theory එක 48:28 සිහියෙන් යුතුව වතුර වීදුරක් බොන්න පුරුදුකරන විදිහ මෙන්න මෙහෙමයි 🌼 භාවනා විනෝදාංශ ක්‍රමය ඉගෙනගන්න, 'නිසලවිල WhatsApp Group' එකට සම්බන්ධ වෙන්න මේ Link එකෙන්: 🙏 👉 https://chat.whatsapp.com/BWmQcxiVRsP... Learn to Meditate - භාවනා, Sri Lankan Buddhist Way: https://kindnesscode.org/ How to meditate? Learn the basics (Free Webinar): https://www.kindnesscode.org/kindness... Read 'The Kindness Code' - book on Amazon, for more inspiration; https://www.amazon.com/dp/B08HZC8WXT