Перейти к содержимому

Temu එකෙන් මම ගත්ත දේවල්😍ඔඩර් එකක් දාන විදිහ මුල ඉදන් අගට පැහැදිලිව

with hiru

0:00 / 0:00

Temu එකෙන් මම ගත්ත දේවල්😍ඔඩර් එකක් දාන විදිහ මුල ඉදන් අගට පැහැදිලිව

27 002 просмотра · 1 день назад
with hiru
187 тыс. подписчиков
27 002 просмотра · 1 день назад
#temu #withhiru#temuhaul #temuunboxing everyone! ❤️ අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක TEMU එකෙන් ORDER එකක් දාගන්නේ කොහොමද කියලා මුල ඉඳන් අගටම පැහැදිලිව කතා කරනවා. 🛍️✨ ඒ වගේම මම TEMU එකෙන් ORDER කරපු ඇඳුම්, shoes, heels, bags, accessories, beauty items සහ තවත් ගොඩක් දේවල් ඔයාලට පෙන්නනවා. 😍 මම ORDER කරපු items වල quality එක, material එක, මට ලැබුණු විදිහ සහ මගේ personal experience එක ගැනත් මේ වීඩියෝ එකේ share කරනවා. 💕 🌴oil oder දාන්න 0765546947 TEMU එකෙන් මීට කලින් ORDER කරලා නැති කෙනෙක් නම්, ORDER එකක් දාන විදිහ Step by Step මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. 🛒📱 ඔයාලත් TEMU එකෙන් ORDER කරන්න හිතාගෙන ඉන්නවා නම්, මේ වීඩියෝ එක අග වෙනකම් බලන්න. ❤️ Video එක Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න අමතක කරන්න එපා!