Перейти к содержимому

වෙසක් ධර්ම දේශනා මාලාව | පූජ්‍ය පාද තපෝවනයේ අරියධජ ස්වාමින්වහන්සේ | 2026/05/29

Vipassana Meditation Centre - Dikhena

0:00 / 0:00

වෙසක් ධර්ම දේශනා මාලාව | පූජ්‍ය පාද තපෝවනයේ අරියධජ ස්වාමින්වහන්සේ | 2026/05/29

329 просмотров · 3 месяца назад
Vipassana Meditation Centre - Dikhena
1,99 тыс. подписчиков
329 просмотров · 3 месяца назад
වෙසක් ධර්ම දේශනා මාලාව | 2026/05/29 සසරට වැටෙමින් දුවන සිත නතර කිරීම ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට කෙලෙස් රහිත වූ, මලකඩ රහිත වූ, දහම් ඇස පහළ වූයේ ය. එනම්; ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවය ඇති යම්කිසිවක් ඇද්ද, ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවය ඇත්තේ ය කහපොල ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරාධිපති, කර්මස්ථානාචාර්ය පූජ්‍ය පාද තපෝවනයේ අරියධජ ස්වාමින්වහන්සේ මෙම උතුම් ධර්ම දේශනය, පින්වත් දේශක ස්වාමින්වහන්සේටත්, ශ්‍රවණය කරණ ඔබ සැමටත් උතුම් මාර්ග ඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා! Vipassana Meditation Center - Dikhena Polgasowita (10320) Sri lanka E mail - vipassanadikhena@gmail.com තෙරුවන් සරණයි !!! විපසස්නා භාවනා මධ්‍යස්ථානය - දික්හේන. පොල්ගස්ඕවිට. 10320