Перейти к содержимому

භාවනාවේදී මිනිස් මොළය, මනස සහ සිරුර තුළ සිදුවන අද්විතීය යාන්ත්‍රණය

Madujith Sagara

0:00 / 0:00

භාවනාවේදී මිනිස් මොළය, මනස සහ සිරුර තුළ සිදුවන අද්විතීය යාන්ත්‍රණය

22 052 просмотра · 2 года назад
Madujith Sagara
89,9 тыс. подписчиков
22 052 просмотра · 2 года назад
භාවනාවේදී මිනිස් මොළය, මනස සහ සිරුර තුළ සිදුවන අද්විතීය යාන්ත්‍රණය    • භාවනාවේදී මිනිස් මොළය, මනස සහ සිරුර තුළ සි...   ඔයාලා දන්නවද භාවනා කරනකොට; මිනිස් මොළය, මනස සහ සිරුර තුළ සිදුවන අද්විතීය යාන්ත්‍රණය මොන් වගේ දෙයක් ද කියලා. ඉතින් මම හිතුවා ඒ ගැන ඔයාලත් එක්ක කතා කලොත් වටිනවා කියලා. ඓහෙනම්, අද අපි කතා කරමු නූතන විද්‍යාත්මක ක්‍රමවේදය ඇසුරින් සොයාගත්, ඇත්තටම දැනට සොයා ගත් ආකාරයට භාවනා කරනකොට මොළය ඇතුළේ, හරියටම කිව්වොත් මොළයේ neural network එක තුල සිදුවෙන්නේ මොකක්ද කියලා. හැබැයි මම එතනින් නවතින්නේ නෑ. අපි මේ විද්‍යාත්මක කරුණ ගැනත් කතා කරලා බුදු දහම ඇතුළු පෙරදිග ශාස්ත්‍ර වලට අනුව භාවනා කරන කොට මිනිස් ශරීරය, මොළය සහ මනස තුළ සිදුවන අපූරු ක්‍රියාවලිය ගැනත් කතා කරමු. ✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇 https://wa.link/8y7qzf ✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇 https://wa.link/8y7qzf ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇    • Professional Diploma in Computer Aided Bui...   මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar Follow my whatsapp channel https://whatsapp.com/channel/0029Va9y... Follow me on Facebook https://www.facebook.com/madujithsaga... Follow me on Threads https://www.threads.net/@madujith_sagara Music Tracks by Hiran Charuka hirancharuka_official   / hiran.charuka.7   https://www.youtube.com/ @HIRANCHARUKA #madujithsagara #meditation #භාවනා #brainwaves #brain #buddhism