Episode 26 | නිදහස් උදෑසන | සිංහල කුමසාරු
Sinhala Kumasaru
0:00 / 0:00
Episode 26 | නිදහස් උදෑසන | සිංහල කුමසාරු
4 706 просмотров · 4 года назад
Sinhala Kumasaru
25,5 тыс. подписчиков
4 706 просмотров · 4 года назад
කීර්ති වැලිසරගේ යන විශිෂ්ට කෙටිකතාකරුවා විසින් රචනා කරන ලද "නිදහස් උදෑසන" කෙටිකතාව අපූර්ව සමාජ අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වී ඇත.අව්‍යාජ ගැමියෙකු වූ සරණේරිස් සිය ගමෙහි ඇති දිරාගිය කොස් ගසක් කපා ගැනීමට අදාළ බලපත්‍රයක් ලබාගැනීම උදෙසා උපදිසාපති කර්යාලයට පැමිණි ගමන පාදක කොටගෙන මෙම කෙටිකතාව විරචිත වී ඇත.ඔහු නොදැනුවත්ව මේ ගමන පැමිණ ඇත්තේ නිදහස් දින උදෑසන ය.ඒ හා සම්බන්ධ කතා මෙහි සිත්ගන්නාසුලු අයුරින් විවරණය කර ඇත.
ලංකාවේ හොඳ ම සිංහල පන්තිය සඳහා එක් වීමට කැමති දරුවන් නම | උසස් පෙළ වසර | නගරය 0771820244 අංකයට WhatsApp කරන්න. නැතහොත් පහත Google Form එක පුරවන්න.
https://forms.gle/n6hhtqoHQ9vjovd6A
සිංහල කුමසාරු