Перейти к содержимому

Somapala Leelananda | සෝමපාල ලීලානන්ද | ‪@visiravlog‬

visira vlogs

0:00 / 0:00

Somapala Leelananda | සෝමපාල ලීලානන්ද | ‪@visiravlog‬

2 256 просмотров · 2 года назад
visira vlogs
2,37 тыс. подписчиков
2 256 просмотров · 2 года назад
#සෝමපාල ලීලානන්ද #sinhalasongs #cinema Somapala Leelananda | සෝමපාල ලීලානන්ද මහතා සමග පිළිසඳර | Visira Vlogs කලා අංශයේ විවිධ හැකියාවන් පෙන්වූ ප්‍රවීණ, අතිශය ජනප්‍රිය ගීත රචක, චිත්‍රපට අධ්‍යක්ෂක, තිර කථා රචක, මාධ්‍යවේදී සෝමපාල ලීලානන්ද මහතා 🎥 ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට බඹර පැටික්කි 150 මුල්ලේරියාව ආත්මා 📚 තිර රචනය සහ ගීත රචනය කළ චිත්‍රපට කිහිපයක් සදහටම ඔබ මගේ කස්තුරි සුවඳ වානරයෝ නිල්ල සොයා චණ්ඩි පුතා විශ්මය චූඩා මාණික්‍යය මල් කැකුළු චංචල රේඛා මිහිදුම් සිහින සුසීමා 🌟 ඔහු ලියූ ජනප්‍රිය ගීත බිඳක් පාට පොදක් තිලක ලා නිල්ල නගන පෙම්වතියන්නේ දෑසේ මාගේ සැරයටියෙන් අපි යනෙන තුරා කැන්දන් යන්නම් මුව මදහාසේ පෙම් රස වෑහෙන අම්මලා දුක් ගන්නේ බඹරා වගේ _____________________________________________________________________________ Visira Vlogs:    / @visiravlog   Social Media Facebook:   / jaliya.samarakkody   Tik Tok:   / viva_rana   Instagram:   / jaliyasamarakkody   LinkedIn: https://www.linkedin.com/feed/?trk=40... Thanks for watching... don't forget to thumbs up, Subscribe and share with your friends...