Перейти к содержимому

Sanda Horen - Pandit Amaradeva | Official Audio | MEntertainments

M Entertainments

0:00 / 0:00

Sanda Horen - Pandit Amaradeva | Official Audio | MEntertainments

938 132 просмотра · 7 лет назад
M Entertainments
1,27 млн подписчиков
938 132 просмотра · 7 лет назад
#Amaradeva #Aradhana download/stream now - https://smarturl.it/Amaradeva-Aradhana (C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd. ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ පතාක චරිතය​, පණ්ඩිත් අමරදේවයන් ගේ "ආරධනා" ඇල්බමයේ එක් ගීතයක් වන "සඳ හොරෙන්" ගීතය හෙළ ගී කලාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ගීයකි. රසික හදවත් අමන්දානයට පත් කළ මෙම අග්‍රගණ්‍ය නිර්මාණය MEntertaintments වෙතින් ඔබට පිදේ. 'Sanda Horen' Artist - Pandit Amaradeva Album - Aradhana Lyrics - සද හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කදුලු බිදු ගලා සදේ තුරු ලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී... ම්... මහද වියරුවෙන් සද හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන්න මා... ම්... ඔබේ සිසිලසින් සද හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා Enjoy and stay connected! Subscribe our YouTube channel : http://bit.ly/SUBSCRIBE-MEntertainments Visit our Website : http://me.lk/ Like us on Facebook :   / mentertainments   Follow us on Instagram :   / m_entertainments   Follow us on Twitter :   / mentertainments