රාහු කේතු සිටින තැන අනුව ඔබ ගැන හරියටම දැනගන්න - රාහු 7 / කේතු 1
ජ්යෝතිර් විද්යා - Astro Science
0:00 / 0:00
රාහු කේතු සිටින තැන අනුව ඔබ ගැන හරියටම දැනගන්න - රාහු 7 / කේතු 1
2 556 просмотров · 9 мес. назад
ජ්යෝතිර් විද්යා - Astro Science
33,7 тыс. подписчиков
2 556 просмотров · 9 мес. назад
මෙම විග්රහයට සවන්දීමේදී ඔබ මතක තබාගත යුතු විශේෂම කරුණක් නම්, මෙහිදී මා සඳහන් ක ඇත්තේ, රාහු සහ කේතු එක් එක් භාවයන් තුල, එනම් එක් එක් කොටුවල පිහිටා ඇති ආකාරය අනුව, එමගින් ඔබගේ පෙර භාවය සහ මේ භාවය පිළිබඳව කරනු ලබන විග්රයක් පමණක් බව. නමුත්හ් රාහු සහ කේතු ගේ ස්ථානගතවීමෙහි යහපත් හෝ අයහපත් පල ඔබගේ ජිවිතයට බලපෑම් සිදුකිරීම පිළිබඳව විග්රහ කොට බැලීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු බොහෝ වනවා. ඔබ මේ විග්රහයට සවන්දීමේදී මතක තබාගන්න, ඔබගේ රාහු සහ කේතු ස්ථානගතවීම ඔබට මධ්යස්ත පල, එසේත් නැත්නම්, උච්ච වී හෝ නීච වී ලෙස නොසලකා, සැකසු පුරෝකථනයන් බව. රාහු සහ කේතු ගේ බලපෑම තීරණය කිරීම සඳහා රාහු සහ කේතු ස්ථානගතවී සිටින භාවයේ අධිපති කවුරුන්ද යන්න, ස්ථානගතවී ඇත්තේ කේන්ද්ර භාවයේද, ත්රිකෝණ භාවයකද, ආදී කරුණු ද, ඒ වගේම රාහු සමග සංයෝගවී සිටින ග්රහයින් කවුරුන්ද යන්න මතද, අනෙකුත් ග්රහයින්ගේ දෘෂ්ටි, දිග්බල ආදිය යෙදෙන අයුරු, ගෙවෙනා මහධෂා සහ අන්තර්දෂා ආදී කරුණු සලකීල්ලත භාජනය කලයුතු බව මතකයේ තබාගත යුතු වේ.
#rahuin7thhouse #ketuin1sthouse #vedicastrology #astrology #astroscience #jyotish #astropredictions #horoscope #planetarytransits #spiritualgrowth #karma #astrologyvideo #astrologyexplained #astrologyfacts #astrologycommunity