පරිමාව | Volume | Grade 10 | Grade 11 | OL | Maths | Prabuddha Sampath
Prabuddha Sampath
0:00 / 0:00
පරිමාව | Volume | Grade 10 | Grade 11 | OL | Maths | Prabuddha Sampath
1 130 просмотров · 1 мес. назад
Prabuddha Sampath
62,1 тыс. подписчиков
1 130 просмотров · 1 мес. назад
🧠💧 7/8 කින් 1/4 යි ඉතිරි...
ටැංකියේ ධාරිතාව කීයද? 🤔🔥
_________________________________
ටැංකියක කොටසක් පිරී තියෙනවා කියලා දීලා, තවත් කොටසක් ඉවත් කළාම ඉතිරි ප්රමාණය හොයන්න කියපු ගමන් සමහර දරුවන් කෙලින්ම ගුණ කරන්න පටන් ගන්නවා. 😅
හැබැයි මෙතන මුලින්ම හිතන්න ඕනේ “1/4 කියන්නේ ටැංකියේ මුළු ධාරිතාවෙන්ද, නැත්නම් 7/8 කොටසෙන්ද?” කියන එක. 🧠✨
අද පන්තියේදීත් අපි බැලුවේ භාග ගණන්වල තියෙන මේ වගේ ප්රශ්න කටපාඩම් කරපු ක්රමයකට හදන එක නෙවෙයි...
කතාව හරියට තේරුම් අරගෙන, දීලා තියෙන කොටස සහ මුළු ප්රමාණය අතර සම්බන්ධය හඳුනාගෙන උත්තරේට යන විදිහ. ✍️💯
ප්රශ්නයේ වචන ටික හරියට කියවගත්තම, ගාණේ Logic එක අපිටම පේන්න පටන් ගන්නවා. 🔥
Maths වල ගණන් ලේසි වෙන්නේ භාග සූත්ර කටපාඩම් කරලා නෙවෙයි...
කොටසයි, මුළු ප්රමාණයයි අතර සම්බන්ධය හරියට තේරුම් ගත්තමයි. ❤️🧠
_________________________________
ආයතන මට්ටමින් සහ 'Online' ආකාරයට
👉පේරාදෙණි ආයතනය - කුරුණෑගල
👉IMS ආයතනය - නුවර
_________________________________
සියලු විස්තර සදහා :
077 964 9617 සාමාන්ය / whatsapp
071 1826117 සාමාන්ය ඇමතුම්.
.....................................................
TEAM OF Prabuddha Sampath
#onemillionaudition #motivational #motivationalquotes #viralpost2025シ #trendingpost #foryoupageviralシ゚