බිම වැටි ආවේෂ වෙන මේ චාරිත්රය මොකක්ද ? |දෙවොල් කංකාරියේ දෙව ආවේෂයක්
Meily Girl volg
0:00 / 0:00
බිම වැටි ආවේෂ වෙන මේ චාරිත්රය මොකක්ද ? |දෙවොල් කංකාරියේ දෙව ආවේෂයක්
3 814 просмотров · 10 месяцев назад
Meily Girl volg
481 подписчик
3 814 просмотров · 10 месяцев назад
මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ
ශ්රී ලංකාවේ පහතරට නර්තන සම්ප්රදායට අයත්
"දෙවොල් කංකාරිය" කියන්නේ මොකක්ද කියලා.
🔴 රතු–සුදු ඇඳුම් අඳින්නේ ඇයි?
🔴 බෙර වාදනය අතර බිම වැටී ආවේෂ වෙන්නේ මොකක්ද?
🔴 මේ චාරිත්රය කරන්නේ රෝග, දෝෂ, භූත බාධා නාශයට කොහොමද?
දෙවොල් දෙවියන්ට පූජා කරමින්,
පැරණි සිංහල යාග–මන්ත්ර හා නර්තන එක්ක
මේ කංකාරිය අදටත් ගම්මානවල සිදු කරනවා.
📌 මේ වීඩියෝ එක purely educational purpose එකකටයි.
📌 අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න share කරන්න.
👍 Like | 💬 Comment | 🔔 Subscribe
#DevolKankariya #SriLankanCulture #PahatharataDance
#TraditionalRitual #Kankariya #SriLanka