Перейти к содержимому

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් | Seth Siri Dena Maha Guna Muhudanan | Lowada Sangarawa Kavi

bahu jana hitha Tv

0:00 / 0:00

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් | Seth Siri Dena Maha Guna Muhudanan | Lowada Sangarawa Kavi

3 027 просмотров · 1 день назад
bahu jana hitha Tv
103 тыс. подписчиков
3 027 просмотров · 1 день назад
"සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන්" | උතුම් ධර්ම දානය පිණිසයි! ලෝ වැඩ සඟරාව - මුල් කවි 12 (නව සංගීත නිර්මාණය) පූජ්‍ය වීදාගම මෛත්‍රිය හිමියන් විසින් රචිත අතිශය උතුම් ජීවිත උපදෙස් ඇතුළත් "ලෝ වැඩ සඟරාව" කාව්‍ය සංග්‍රහයේ මුල් කවි 12, බහු ජන හිත TV තුළින් නව සංගීත සංකලනයක් සමඟින් මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු. ලොව පුරා වෙසෙන, බුදු දහමට ආදරය කරන, ධර්මයෙන් සතුටු වන සියලු සදැහැවතුන්ගේ සිත සුව පිණිසම මෙම නිර්මාණය සූදානම් කරන ලදී. මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මය සියලු දෙනාම ඉතා සතුටින් අනුමෝදන් වෙත්වා! ඔබගේ නෑ හිතමිතුරන් අතරද මෙම දහම් පණිවුඩය බෙදාහැරීමට (Share කිරීමට) එකතු වන්න. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! සාධූ! සාධූ!! සාධූ!!! අපගේ නාලිකාව Subscribe කර 🔔 Bell Icon එක Click කිරීමෙන් මෙවැනි උතුම් නිර්මාණ සමඟ දිගටම රැඳී සිටින්න. Seth siri dena maha guna muhudanan, Lo wada sangarawa, Lo wada sangarawa mul kavi 12, Lo wada sangarawa with music, Vidagama maithriya thero, Bahu jana hitha tv, Buddhist kavi, Dharma dana, Sinhala kavi, Buddhist chanting, Sinhala buddhist songs, Kavi bana, Lo wada sangarawa song, Seth siri dena song, Buddhist devotional music, Lowada sangarawa Sinhala #SethSiriDenaMahaGunaMuhudanan #LoWadaSangarawa #BahuJanaHithaTV #DharmaDana #BuddhistChants #SinhalaKavi #Buddhism #VidagamaMaithriyaThero #SinhalaBuddhist #LowadaSangarawaMulKavi12