දරුවෙකුගේ ආත්ම විශ්වාසය බිඳ දමන දෙමව්පියන් කරන වැරදි 5
Ape Miss - අපේ මිස්
0:00 / 0:00
දරුවෙකුගේ ආත්ම විශ්වාසය බිඳ දමන දෙමව්පියන් කරන වැරදි 5
29 180 просмотров · 1 г. назад
Ape Miss - අපේ මිස්
733 тыс. подписчиков
29 180 просмотров · 1 г. назад
දරුවෙකුගේ ආත්ම ශක්තිය නැත්නම් පෞරුෂය කුඩා කල සැකසීම වැඩිහිටියෙකු වියට එන විට ඉතාම අත්‍යවශ්‍ය කාරණාවකි.
කුමන ආකාරයේ වැඩිහිටියෙකු බවට මෙම දරුවා පත්‍රයද යන්න තීරණය වන්නේ ඔහුගේ පෞරුෂය / ආත්ම ශක්තිය ඉතා හොඳින් සංවර්ධනය වීම මතයි.
දරුවන්ගේ ආත්ම ශක්තිය නැත්නම් පෞරුෂය බිඳ බිඳවන්න සුවිශේෂයෙන්ම ලංකාවේ දෙමව්පියන් සිදු කරන ඉතා බහුල ප්‍රධානම වැරදි කීපයක් අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙනෙයි.