මම නළුවෙක් නෙමෙයි | Exclusive talk with Kalana Gunasekara
Baiscope Zone
0:00 / 0:00
මම නළුවෙක් නෙමෙයි | Exclusive talk with Kalana Gunasekara
904 просмотра · 1 год назад
Baiscope Zone
20,3 тыс. подписчиков
904 просмотра · 1 год назад
කළණ ගුණසේකර කියන්නෙ මේ වෙනකොට ලංකාවෙ ඉන්න අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ගිණි-අවි සහ ගිණි-කෙලි ටෙලි නාටයේ සුන්නා සහ කූඹියෝ ටෙලි නාට්‍යයේ මහ උල්පතගම ප්‍රියන්ත චරිත ඔස්සේ ජනාදරයට පාත්‍ර වූ ඔහු කලා ක්ෂේත්‍රය තුල විවිධ පැතිකඩයන් ඔස්සේ ඔබ හමුවට පැමිණ ඇති නමුත් එම නිර්මාණ පිටුපස සිටියේ ඔහු බව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි.
ඉතිං බයිස්කෝප් සෝන් ඔස්සේ කළණ ගුණසේකර, තමා මෙතෙක් ආ ගමන් මගත්, ඉදිරියේදි කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන නිර්මාණ ගැනත්, වත්මන් ලාංකේය සිනමාව ගැනත් අප සමග කතා බහ කලා....
Links
Facebook : web.facebook.com/BaiscopeZone
TikTok : tiktok.com/@baiscopezone
Instagram : instagram.com/baiscope_zone