මේක මාසයක් කරලා හරි ගියේ නැත්නම් අතහැරලා දාන්න..2964 Ven Hasalaka Seelawimala Thero #bawana
Sadaham maga සදහම් මග и ещё 3
0:00 / 0:00
මේක මාසයක් කරලා හරි ගියේ නැත්නම් අතහැරලා දාන්න..2964 Ven Hasalaka Seelawimala Thero #bawana
1 227 просмотров · 10 мес. назад
Sadaham maga සදහම් මග и ещё 3
1 227 просмотров · 10 мес. назад
අපිට දුක එන්නේ වැටෙන ලෝකය නිසාම නෙවෙයි. දුක කියන්නේ වැටෙන ලෝකයට එයා දෙන වටිනාකමට. වටිනාකම් නොවටිනාකම් ලෝකය වැටහෙන විදිහ කියවන තාක් කල් තමයි දුක එන්නේ.. ඒ තාක් තමයි සංඛාර රැස්වෙන්නේ. ඒ කර්ම තමයි අනාගත භවය හදන්නේ. මේක මාසයක් කරලා හරි ගියේ නැත්නම් අතහැරලා දාන්න..2964
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #bawana #pirith #vipassana #buddhismteachings #mindfulnesspractice #mindfulnessmeditation #bana