Перейти к содержимому

මාළිගාවක් වගේ දෙමහල් නිවසක් ඉතා අඩු මිලකට..! /House for sale in sri lanka/Lankawe idam gewal/House

Top Broker

0:00 / 0:00

මාළිගාවක් වගේ දෙමහල් නිවසක් ඉතා අඩු මිලකට..! /House for sale in sri lanka/Lankawe idam gewal/House

962 просмотра · 2 дн. назад
Top Broker
32,9 тыс. подписчиков
962 просмотра · 2 дн. назад
⭕පන්නල Slimeline ඇඟලුම් කර්මාන්තශාලාවට ආසන්නයෙන්(800m) ඇති දෙමහල් නිවස සහිත ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මණින් විකිණීමට. 💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර 800m (පන්නල-කුලියාපිටිය මාර්ගයට) 💢පන්නල නගරයට දුර - (2.5km) 💢ප්‍රදේශය - දෙබරලියද්ද 💢ප්‍රමාණය - පර් 74යි. 💢ඔප්පුව - සින්නක්කර. 💢අඩක් වැඩ නිම කළ නිවසක් ඇත. 💢සම්පූර්ණ මිල ලක්ෂ 220යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.) 💢මුරයකට පොල් ගෙඩි 100 ක් පමණ ලබාගනි. 💢මුරයකට තැඹිලි ගෙඩි 200 ආසන්න ප්‍රමාණයක් ලබා ගනී. 💢හොදින් ඉඩකඩ සහිතව මෙම දෙමහල් නිවස ඉදිකර ඇත. 💢පහත මාලය, 💥නිදන කාමර 3 ක් ඇත. 💥සාලයක් ඇත. 💥ඇතුලත නාන කාමර 2ක් ඇත. 💥මුලුතැන්ගෙයක් ඇත. 💥කෑම කාමරයක් ඇත. 💥පිටත වැරැණ්ඩාවක් ඇත. 💥පිටත සේවක වැසිකිලියක් ඇත. 💢උඩුමහල. 💥වැඩ අවසන් කර නොමැත. 💥සම්පූර්ණ වහලය ගසා ඇත. 💢වල්ලපට්ට ගස් දාහතරක් ඇත 💢කොස්,අඹ,පේර,රම්පේ,ඇම්බරැල්ලා වැනි ඵලදාවක් ලබාගත හැකි ගස්කොළන් ද බොහොමයක් මෙහි ඇත. 💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 2km දුර ඇතුළත පිහිටා ඇත. 💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇 💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊 හිමිකරු. 📲0777595670 📲0762359116(whatsapp/Imo) 💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න. 📲 0772055332 📲0705905544 #coconut #coconut_land_for_sale_in_srilanka #house_for_sale #idam_gewal #lankawe_pol_idam #pol_idam #pol_wathu #waga_idam #agriculture #srilanka