Перейти к содержимому

භාග | bhaga | Fractions in Sinhala |Grade 10 11 | O/L Maths | baga | Samanyapela Ganithaya |baaga

Blackboards

0:00 / 0:00

භාග | bhaga | Fractions in Sinhala |Grade 10 11 | O/L Maths | baga | Samanyapela Ganithaya |baaga

2 963 просмотра · 11 месяцев назад
Blackboards
10,5 тыс. подписчиков
2 963 просмотра · 11 месяцев назад
මේ වීඩියෝවෙන් ඔබට භාග (Fractions) විෂයය සරලව හා පැහැදිලිව සින්හලෙන් ඉගෙන ගන්න පුළුවන්. භාග | bhaga | Fractions in Sinhala | Grade 9 10 11 | O/L Maths 2025 | Samanyapela Ganithaya වේලාව මදි නම් අවශ්‍ය කොටසට මෙතනින් යන්න 00:00 ආරම්භය | Intro 00:27 භාග හැදින්වීම | Introduction to Fractions 01:40 භාග එකතු කිරීම | Adding Fractions 02:01 හරය සමාන භාග එකතු කිරීම | Adding Fractions with Same Denominators 03:39 හරය අසමාන භාග එකතු කිරීම | Adding Fractions with Different Denominators 08:03 භාග අඩු කිරීම | Subtracting Fractions 08:14 හරය සමාන භාග අඩු කිරීම | Subtracting Fractions with Same Denominators 09:42 හරය අසමාන භාග අඩු කිරීම | Subtracting Fractions with Different Denominators 12:39 භාග ගුණ කිරීම | Multiplying Fractions 13:45 භාග බෙදීම | Dividing Fractions 16:27 රූප සටහන් ක්‍රමය හැදින්වීම | Introduction to Visual Method 20:39 රූප සටහන් ක්‍රමය භාවිතය | Using Visual Method 27:50 අවසානය | Conclusion & Summary 28:50 💬 Subscribe for more O/L Maths Lessons! Grade 9, Grade 10, සහ Grade 11 Ordinary Level (O/L) ශිෂ්‍යයන්ට ගණිත විභාගයට සූදානම් වීමට මෙය උපකාරී වේ. විෂය අන්තර්ගතය තුළ fractions simplify කිරීම හා exam paper questions එකතු කර ඇත. ඔබට OL Ganitha Papers වලින් අසන ප්‍රශ්න සහ exam tricks මෙහිදී උපුටා දී ඇත. අවසානයේ ඔබට O/L Ganithaya විභාගය පහසුවෙන් ම කරා යා හැකිවනු ඇත. Subscribe කරලා එකතුවෙන්න. නොමීලේම ඉගන ගන්න අපේ ගණිත group එකට එකතු වෙලා අදාල පේපර් හා tute නොමිලේම ලබා ගන්නත් පුලුවන්. #O/LMaths #Bhaga #FractionsSinhala #GanithaPapers #Grade10Maths #Grade11Maths #SamanyapelaGanithaya #EducationSinhala